එඩිට් කියලා නම් පේන්නෙ නැ නේද? සාමාන්‍යයෙන් ඔය ජෙට් එක තැන නවත්තන් ඉන්න පුලුවන්නෙ. වේගෙන් ගියොත් නම් මුන් දෙන්නා බිම.
පිස්සුද බන්එඩිට් කියලා නම් පේන්නෙ නැ නේද? සාමාන්‍යයෙන් ඔය ජෙට් එක තැන නවත්තන් ඉන්න පුලුවන්නෙ. වේගෙන් ගියොත් නම් මුන් දෙන්නා බිම.
![]()
පිස්සුද බන් මේක edit එකක්. නැත්තන් ඕහෙම ජෙට් එකක් උඩ නැගල යන්නෙ කොහොමද.දෙන්නගේ ඔලු දෙක දැක්කහම නම් එඩිට් කියලා පේන්නෙම නෑ. සූම් කරන්න ඕනත් නෑ. එඩිට් කියලා නම් පේන්නෙම නෑ.

Sarcastic bro... See their heads. you can see the white color un-usual background.පිස්සුද බන් මේක edit එකක්. නැත්තන් ඕහෙම ජෙට් එකක් උඩ නැගල යන්නෙ කොහොමද.![]()
පයිලට්ට ඉන්නෙ අවුරුදු 5ක පොඩි එකෙක්. එඩිට් එකක් නෙවෙයි.එඩිට් කියලා නම් පේන්නෙ නැ නේද? සාමාන්‍යයෙන් ඔය ජෙට් එක තැන නවත්තන් ඉන්න පුලුවන්නෙ. වේගෙන් ගියොත් නම් මුන් දෙන්නා බිම.
![]()
උබ මගේ sarcasm එකට අහු වුණා.Sarcastic bro... See their heads. you can see the white color un-usual background.

උඹලටත් හැරීපෝටර් කොස්සේ යන එකයි, ඇලඩින් පැදුරේ යන එකයි ඇත්ත කියලා හිතාගන කට ඇරගන බලාගන ඉන්ඩ පුළුවන්. ජෙට් එකක් උඩ යන එක ඇත්ත වගේ පිළිගන්ඩ බෑ.පිස්සුද බන් මේක edit එකක්. නැත්තන් ඕහෙම ජෙට් එකක් උඩ නැගල යන්නෙ කොහොමද.![]()

උබලට පිස්සු බන්. මම නම් කියන්නෙ අනිවා මේක edit එකක්මයි. 100% ශුවර්.උඹලටත් හැරීපෝටර් කොස්සේ යන එකයි, ඇලඩින් පැදුරේ යන එකයි ඇත්ත කියලා හිතාගන කට ඇරගන බලාගන ඉන්ඩ පුළුවන්. ජෙට් එකක් උඩ යන එක ඇත්ත වගේ පිළිගන්ඩ බෑ.![]()
![]()

ඔව් අපායේ යනවාජීවිතේට හිතන්න එපා මේක එඩිට් කියලා ඒක පවක්. මේවගේ දේවල් ඉන්දියාවේ ඕන තරම් වෙනවා.
ඇයි මතක නැද්ද අර ඇෆ්ගනිස්තානේ රනවේ එකේ යන ඇමෙරිකන් ප්ලේන් එකකට ඇෆ්ගන් කාරයෝ දුවල ගිහින් එල්ලෙන්නේ