මේක එඩිට් කරපු පින්තුරයක්ද?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    400180604_2601143160051997_3384636020348353722_n.jpg
    :lol::lol::lol:
     
    • Haha
    Reactions: NRTG

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මුන් දෙන්න කන්නේ බිකෙන් ද පූkන් ද?
    ලංකාවේ කොයි හරියේද බං.....
    "ඔය ආකාස කඩේ වගේ... "
     
    • Haha
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    Edit එකක් බන්. උබේ ඇස් පේන්නේ නැද්ද?
    මුන් දෙන්නගේ ඔලු දෙක pilot ගේ එකත් එක්ක බලපන්කො

    එඩිට් කියලා නම් පේන්නෙ නැ නේද? සාමාන්‍යයෙන් ඔය ජෙට් එක තැන නවත්තන් ඉන්න පුලුවන්නෙ. වේගෙන් ගියොත් නම් මුන් දෙන්නා බිම.

    jet.jpg
     
    • Haha
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Edit kiyala hithenne na, Sirama ekak, Monawa unath lankawe kollo dakshay, Honda Economy ekak thibuna na rocket aran Jupiter planet ekatath ghin. Mahinda HTTP rata kawa
     
    • Love
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පිස්සුද එහෙම එකක් පේන්නේ නැහැ @hasithaayd වගේ මෝඩයෙක් දැක්කොත් නම් කියයි Edit එකක් නෙවෙයි කියලා🤣
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙහෙම ඇදුම් අදින උන් දෙන්නෙකුට මෙහෙම ජෙට් එහෙක යන්න සල්ලි ඇති කියලා හිතන්න අමාරුයි. So probably this is a fake. :yes:
     
    • Haha
    • Like
    Reactions: ElaBaba and NRTG