මේක එඩිට් කරපු පින්තුරයක්ද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දයාබර Narc මල්ලි වෙත ,
    මම නං දැක්කේ නෑ ඕක එඩිට් කියල ජෙනුඉන් ඩයල් දෙකක් උඹත් එක්ක තුනයි. ඒ මේ බොගේ පාසැල් ජීවිතයේ අත්දැකීම් කීපයක් අපිත් එක්ක බෙදාගන්න බැරිද?එහෙම උනොත් හරි වටිනවා.මොකද? අපේ ප්‍රාථමික අද්යාපනයෙන් හදන්නේ තඩි ගොන්නු විතරයි. ඒකෙන් අපේරටේ බහුතරය ගොන්නු උනා.උඹල වගේ බුරුවො මෙහෙ හරිම අඩුයි.එකෙන් දැන් බුරුවගේ වැඩෙත් ගොනාට කරන්න වෙලා තියෙන්නේ.
    තැන්කු හොඳේ ,
    මෙයට විස්වාසී පකය අයියා
     
    • Haha
    Reactions: NRTG

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    පිස්සුද යකෝ උන්ට කන්න තැනක් නෑ හරියට බලපං කො. පව් බං මේ ෆොටෝ එක ගහපු එකා හොඳට බලලා ගහලා තියෙනවා