සවුන්ඩ් එක පට්ට කියල තියෙනව කට්ටිය රිවීව්ස්වලOriginal price is right. But that discount is a bargain
Cannot tell if this is an original or not ne?
ඩරස් එකේ MDR-XB450 කියල සර්ච් කරන්න. ඒ නොම්මරෙන්ම හෙන ගොඩක් තියෙනව එක එක ගාණන්වලටReview අනුවනම් original කියලත් හිතෙනවා
sonicgear wired ඒව නෑ නේද දැං...Original newei habai sounds awulak ne wage reviews wala penne