මේක ඔරිජිනල් Sony Brand ද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බ්‍රෑන්ඩ් නිව් ලංකට් එකක් තමුන් හම්බ කරපු සල්ලි වලින් ගන්න බැරි එකා උදේ පාන්දර නැගිටලා දාන ත්‍රෙඩ් බලපල්ලකො.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    Fake wage ..

    Original packaging


    1628647878301.png


    Munge packaging (From reviews)

    1628647929155.png



    tawa gold plated connectors enne, meke ehema naha.... model number eka gahala thiyeanwa headset eke ...meke ehema neha


    Sound qualty gana nam danne na
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,442
    113
    Review අනුවනම් original කියලත් හිතෙනවා
    ඩරස් එකේ MDR-XB450 කියල සර්ච් කරන්න. ඒ නොම්මරෙන්ම හෙන ගොඩක් තියෙනව එක එක ගාණන්වලට
    හැබැයි මේකට තමා කට්ටිය වැඩියෙන්ම රිවීව්ස් දාල තියෙන්නෙ
     
    • Like
    • Love
    Reactions: TCB Rox and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,442
    113
    Original newei habai sounds awulak ne wage reviews wala penne
    sonicgear wired ඒව නෑ නේද දැං...
    මං ගාව කලින් තිබුණෙ sonicgear xenon 7 එකක් පට්ට කොලිටි සවුන්ඩ් බේස් එක එහෙම
     
    • Like
    Reactions: Rankira

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ගානේ හැටියට සවුන්ඩ් හොදයි කියලා තියෙන්නේ ගොඩක් අය,ඒ කියන්නේ ඔරිජිනල් ම කියලා sure නෑ,jbl ඔරිජිනල් නම් තිබ්බ,මන් ගත්තා,jbl site එකේ රෙජිස්ටර් කරන්නත් පුළුවන් ,මන් ගත්තේ handfree එකක් 2000ක් උනා
    IMG_20210811_085600.jpg