මේක කරදරයක් නැතුව කොච්චර කාලයක් පවතියිද?

AnuradhaRa

Well-known member
  • මෙහෙමයි ඒ කෙනාගේ රැකියාව, ගෙදර දින් මොනවාගේ වැඩද කරන්නේ කියන දේවල් මත ඕක රඳා පවතිනවා. අනිත් දේ තමයි බර.
    දැන් අවුරුදු හතලිහක් නම්, අව්රුදු 50-55 වගේ වේද්දීන් ඕක replace කරන්න වෙයි.
    මේක දැම්මේ achondroplasia නිසාද, රිය අනතුරක් හරි මොනවා හරි නිසා ද?
    fibrous dysplasia කියල ලෙඩක්

    Zimmer බ්‍රෑන්ඩ් ඒකෙන් දාල තියෙන්නෙ
     

    yom

    Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    fibrous dysplasia කියල ලෙඩක්

    Zimmer බ්‍රෑන්ඩ් ඒකෙන් දාල තියෙන්නෙ
    මම අර කියා වගේ බර එයා කරන වැඩ රැකියාව ඒවා අනුව මේක වෙනස් වෙනවා. හොඳ බ්‍රෑන්ඩ් එකක්. පුලුවන් තරම් විවේකීව ඉන්න පුළුවන්නම් prosthesis වල ආයු කාලය වැඩියි.
    Fibrous dysplaysia රෝගයේ අද වන විට ව්‍යාප්තිය, ඒකෙ දරුණුකම අනුව මේ දේවල් වෙනස් වෙනවා.
    Regular clinic/doctor ෆලෝ අප් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පෝස්ට් බලලා ගෙදරදි කරගන්නවා නෙවෙයිනේ, කරන ඩොකාගෙන් අහපන් ඌ කීයක් ගැරන්ට් කරනවද කියලා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පෝස්ට් බලලා ගෙදරදි කරගන්නවා නෙවෙයිනේ, කරන ඩොකාගෙන් අහපන් ඌ කීයක් ගැරන්ට් කරනවද කියලා
    ඒව එයාල කියන්නෙ නෑ
    අහන්නත් බයයි මල පනියි කියල :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,947
    113
    Mother Earth
    ඒව එයාල කියන්නෙ නෑ
    අහන්නත් බයයි මල පනියි කියල :lol:
    එහෙම අවුලක් නෑ. මොනා හරි කිව්වොත් කොලර් එකෙන් ඇදල අරන් හොම්බට දෙකක් ඇනපන්. 🤷‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    නංගිට මේ සර්ජරි එක කරල තියෙන්නෙ :cry:
    ඇයි බං මං උඹලට කිව්වෙ :frown:
    දැන් උඹේ මස්සිනා 200kg වගේ බර එකෙක්ද ??
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    37 දැම්ම නම් ලොකු අවුලක් නෑ ජීවිතකාලෙට ඇති පරිස්සම් උනොත්. ඉස්සරම දාපුවා නම් 20ක් හෝ අඩුයි.
    ලඟදි අඳුනන කෙනෙක් දණහිස දැම්මා, පොරට කලින් දොස්තරල කියල 50න් පස්සෙ වගේ දාන්න මොකද ඒක කල් පවතින්නෙ නෑ කියල. ඉතින් පොර අවුරුදු ගාණක් පේන් එක පිටින් ඉඳල (වෙන ට්‍රීට්මන්ට් කරල). පස්සෙ අන්තිමට බලපු දොස්තර ඌට බැනල සර්ජරි එක කරවල තිබ්බ දැන් අළුත් බඩු වල එහෙම ලඟ අවුල් යන්නෙ නෑ කියල.

    ඔව් වයිෆ්ගේ අම්මගේ දණහිස දැම්මා.එතකොට එයාගේ වයස හැට පහක් විතර. දානකොටම කියලා තියෙනවා අවුරුදු පහලවයි ගැරන්ට් කරන්නේ කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෙතනව වයස දාල තියෙනව වැරදියි
    වයස 38 වෙන්න ඕනෙ



    vnnyaqq.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    මෙතනව වයස දාල තියෙනව වැරදියි
    වයස 38 වෙන්න ඕනෙ



    vnnyaqq.jpg
    ඩිස්චාර්ජ් කරලා තියෙන්නේ 2027. ඇයි බං මුන්ට හරියට පැහැදිලිව අකුරක් ලියාගන්න බැරි?
     

    AnuradhaRa

    Well-known member
  • ඩිස්චාර්ජ් කරලා තියෙන්නේ 2027. ඇයි බං මුන්ට හරියට පැහැදිලිව අකුරක් ලියාගන්න බැරි?
    2023 මචං 😅

    අඩේ නංගිට ලෙඩ දෙකක් තියෙනව එතකොට :cry:

    1. Fibrous Dysplasia

    2. Chondroblastoma