fibrous dysplasia කියල ලෙඩක්මෙහෙමයි ඒ කෙනාගේ රැකියාව, ගෙදර දින් මොනවාගේ වැඩද කරන්නේ කියන දේවල් මත ඕක රඳා පවතිනවා. අනිත් දේ තමයි බර.
දැන් අවුරුදු හතලිහක් නම්, අව්රුදු 50-55 වගේ වේද්දීන් ඕක replace කරන්න වෙයි.
මේක දැම්මේ achondroplasia නිසාද, රිය අනතුරක් හරි මොනවා හරි නිසා ද?
Zimmer බ්‍රෑන්ඩ් ඒකෙන් දාල තියෙන්නෙ
