ඉස්සර කතාවක් තිබුනා කවුද එකෙක් අපායට ගියාම දැක්කලු එක එක රටවල් වලින් අපායට ආව උන්ව වෙන වෙනම කූඩු වලට දාලා ඒ කූඩු වල මුරට යම පල්ලෝ තියලා තියෙනවා. ඒත් ලංකාවේ උන් විතරක් ෆුල් ජොලියේ හතර අතේ ඇවිද ඇවිද ඉන්න බව දැකලා අර ආපු එකා යම රජ්ජුරුවන්ගෙන් ඇහුවලු අරුන් විතරක් කූඩු කරලා නැත්තේ මොකද කියලා. රජ්ජුරුවෝ කිව්වලු උන් ලංකාවෙනේ බයවෙන්න දෙයක් නෑ එකෙක් පැනලා යන්න හදද්දී අනිත් උන් ඇවිල්ලා අපිට කියනවා කියලා. මට මේක දැක්කම මතක් උනේ ඒ කතාව.

මූ කියල තියෙනවා නේද පත්තරෙකට ඔන්ලයින් ටීවී සීරීස් බලන මෝඩ කොල්ලන්ගේ කතා ගණන් ගන්නේ නෑ කියලා.

oka bn netflix withrak neme Disney ekata report karanna one. Disney micky mouse naaki thattayata aralama daai puk welama yanna.View attachment 114850
මරු බන් ඒක..
හොදයි රිපෝට් කරපු එක..
තව 10ක් විතර රිපෝට් කරා නම් හරි..
එතකොට බලනවනේ හොයලා තව ටිකක්