මේක කරල බලපල්ලා...... පට්ට.....

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මේක කරල බලපල්ලා...... පට්ට.....

    51-How-to-multiply-large-numbers-in-your-head..jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ 2008 ආවට දැන් නේ පිකප් වෙලා තියෙන්නේ නූල් දාන්න:nerd:
     

    blue_in_rio

    Well-known member
  • 80 x 75 ??

    80*75
    100-80 =20 , 100 -75 =25

    20+25 =45 (100-45 = 55)
    20*25 =500

    55500 but 80*75 = 6000


    මෙතන 55+500 ආවම මචන්, දෙවෙනි අගයේ මුල් ඉලක්කම (ඒ කිව්වේ 5 ) මුල් අගයට එකතු කරලා, අවසන් ඉලක්කම් දෙක විදියට බින්දු දෙක දාන්න ඕනා.....

    55+5 = 60 සහ 00

    තව දුරටත් කිව්වොත්,

    80 X 80 = ??

    100 - 80 = 20
    100 - 80 = 20
    20 X 20 = 400

    100 - 40 = 60

    60400 උනත් ඒක එන්නේ, 60+4 ට පස්සේ 00 එකතු වෙලා, 6400


    තේරුණැයි ? :dull::dull:
     
    • Like
    Reactions: Agent 007

    blue_in_rio

    Well-known member
  • හම්බයෝන්ට විතරද පුළුවන් ගණන් හදන්න :angry:


    මෙතන ඒ විදියේ පින්තූරයක් දන්න හේතුව මේකයි.දැන් අපි, ( කොටින්ම මුලු ලෝකෙම ) පාවිච්චි කරන මේ ඉලක්කම් ක්‍රමයට කියන්නේ හින්දු-අරාබි ඉලක්කම් කියලා.මොකද, සුද්දෝ වැද්දෝ වෙලා ඉන්න කාලේ උන් ගාව තිබ්බ රෝම ඉලක්කම් ක්‍රමය ඉතාමත්ම දුර්වල ක්‍රමයක්.ඉතින් උන් හිතුවා පෙරදිග රටවල් පාවිච්චි කරපු මේ ඉලක්කම් ක්‍රමයට මාරු වෙන්න.උන් මේකට හින්දු අරාබි ඉලක්කම් කිව්වට ඒක එහෙමද ? නැහැ.ඒක වැරදියි.ඇත්තටම මේ ඉලක්කම් ක්‍රමය සින්හලයෝ පාවිච්චි කරපු ක්‍රමයක්.අතීතයේ ලන්කාව කියන්නේ ප්‍රදාන වෙළඳ මද්යස්ථානයක්.ඉතින් වෙළ හෙලදාම් වලට මෙහෙට ආපු අරාබි වෙළඳුන්,අනිකුත් පෙරදිග රටවල් එහෙම අපෙන් ඉගෙන ගත්තු ක්‍රමයක්.ඒත් අවාසනාවට ඒක ඔප්පු කරන්න කිසිම ඉතිහාසගත ලේඛණයක් අපිට නැහැ. :(:(

    Mendis.jpg
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Ow banz .....

    I tried 74*85
    But it did not work.

    May be only for 90s


    ne meka ona ekakata wada

    100 bala 100 ewata ekatu karanna one


    100-74 =26
    100-85 = 15

    26+15= 41
    100-41= 59

    26x15 =390


    me wage welawata 9+3 ganna one =6290 (9+3 ilakkam ekakata wada wadi nisa uttare ena 12 issaraha eka ekatuwenne 59ye 5 ta )

    meka hariyatama wenne gunakara walin othana 390 we 3,100 gunakarayak
    59ye 9,100 gunakarayak