මේක කර්මය ඇසුරෙන් පැහැදිලි කරලා දෙන්න

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    කර්මය කාගේ හෝ වේවා විපාකය විඳින්නේ Tax Payers - අපි ☺️
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    දෙයිවියන් වහන්සේ හැම දේම දීපු දෙන්නෙක් .

    එක්කෙනෙක් කැම්පේන් කරනවා නැගිටපු වෙලේ ඉදලා . සාමාන්‍ය ආදායම.

    අනිත් කෙනා දුර දිග බලලා කැම්පේන් එකක් කරලා සැපේ ඉන්නවා. මහා පරිමාණ ආදායම්.

    මාත් ගේමක් ගහන්න ඔනේ.
     
    • Haha
    Reactions: thedigit2s

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේක විගණනය ඇසුරෙන් නේ පැහැදිලි කරන්න ඕන. මේ සහෝදරයා කියන එක අහපන්. විගණන වාර්තාව තමයි වැරදි. ඕකේ

    P.s. හැම දේම කර්මය ම නෙවෙයි. හැබැයි ultimately කෙනෙක් පවතින්නේ කර්මය හින්දා, හැමදේම කර්මය තමයි කියලා තර්ක කරන්න පුළුවන් කෙනෙක්ට. ඒක 100%ක් හරි නෑ. හැබැයි වැරදිත් නෑ. මේක කිව්වේ බුදුදහම ගැන මූලික දැනුමක්වත් තියෙන අයට. තොත්ත බබාලට මේකේ කියලා දෙන්න ගියාට වැඩක් නෑ තේරෙන්නේ නෑ. එක්කෝ තේරුම් ගන්නේ නෑ. මූලික සංකල්ප ටික තේරුම් ගන්නේ නැතුව එකම ආයේ ආයේ අහනවා. 5000 ක් ගෙවනවා ද දන්නේ නෑ කියලා හිතෙනවා තියෙන අමාරුවේ හැටියට. බුදු දහම අනිත් සාම්ප්‍රදායික ආගම් වගේ ප්‍රශ්න කරන එක තමයි මේ තොත්තබබාලා කරන්නේ.