උ
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,130 113 Jun 29, 2022 #2 මේ දැනුත් අත් තැක්තරයක් ගියා. #gohomegota Reactions: Walter White
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Jun 29, 2022 #3 මං දැන් නුවර පාරෙන් ආවේ. නිට්ටඹුව, යක්කල, බැලුම්මහර, කඩවත, මහර, කිරිබත්ගොඩ ඔහොම දෙයක් නෑ.
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jun 29, 2022 #5 Hiruka29 said: උView attachment 175874 Click to expand... ලංකාවේ හරක් සාමූහික මරනයට සූදානම් වෙනවා මොලේ තියෙන හැකියාව තියන උන් බේරිලා මාරු වෙනවා. අපේ හරක් තාමත් "අපි හම්බකරොත් අපි කනවා" කිය කිය ඉන්නවා
Hiruka29 said: උView attachment 175874 Click to expand... ලංකාවේ හරක් සාමූහික මරනයට සූදානම් වෙනවා මොලේ තියෙන හැකියාව තියන උන් බේරිලා මාරු වෙනවා. අපේ හරක් තාමත් "අපි හම්බකරොත් අපි කනවා" කිය කිය ඉන්නවා
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Jun 29, 2022 #6 මොන බොරුද..ඔය ජෙප්පොන්ගෙ පච..උන්ට දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ..
Walter White Well-known member Nov 20, 2019 43,555 124,764 113 දෙහිවල Jun 29, 2022 #7 කොලබ හොදටම තියෙනවා. ඔක්කොම වාහන පාරේ. පාරේ කියුවේ පෝලිමේ Reactions: Hiruka29