මේක කරේ නැද්ද ?

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    IMG_20220629_140307.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මං දැන් නුවර පාරෙන් ආවේ. නිට්ටඹුව, යක්කල, බැලුම්මහර, කඩවත, මහර, කිරිබත්ගොඩ ඔහොම දෙයක් නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ හරක් සාමූහික මරනයට සූදානම් වෙනවා මොලේ තියෙන හැකියාව තියන උන් බේරිලා මාරු වෙනවා. අපේ හරක් තාමත් "අපි හම්බකරොත් අපි කනවා" කිය කිය ඉන්නවා 🤭🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොන බොරුද..ඔය ජෙප්පොන්ගෙ පච..උන්ට දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ..🤣🤣