මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

priyade

Well-known member
  • Dec 2, 2017
    10,570
    6,152
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .දේශපාලන රෙද්දවල් පැත්තකින් තියල හරියට දන්නා එකෙක් කියපන්කො USD එක බහින්නේ මොකද කියල. :baffled::baffled::nerd:
    රනිල ණයක් ගහල ද.:sorry:
    එහෙම නැත්නම් නන්දලාල් ලොක්ක මිනිස්සු රවට්ටන්න ජිල්මාට් එකක් දාලද. :eek::eek:
    නැත්නම් ඌ වැඩ පෙන්නල, ජෙනුයින් ඇක්ෂන් එකක් අරගෙනද (යාලුවෙක් කිව්වා BOC එකට අනික් banks වලින් එන්න ඕන $ amount එක අඩුකරලා කියලා. ලංකාවට කාලෙකින් ජෙනුයින් කෑෂ් ෆ්ලොව් එකක් ඇවිත් කියලා. ෂුවර් නෑ ) අනික, දැන් බයට අපේ කට්ටිය USD ටික අදින නිසා එහෙම තාවකාලිකව අඩුවෙන්නත් පුළුවන්.
    AUD එකත් දැන් 226 ට වගේ බැහැල.
    (හරියට) දන්න එකෙක් කියපල්ලකෝ මොකද මේ වෙන්නේ කියල.:dull::dull:

    කොහොම උනත් කියන්න ඕන, බොරුවට චන්දෙ දිනා ගන්න දාපු තාවකාලික ජිල්මාට් නැතිව, ජෙනුයින් විදියට ගහපු ගේමක්(චුට්ටක්වත් ෂුවර් නෑ හැබැයි) නම්, සතුටුයි.:D:yes::yes:
    Probably now Sri Lanka no longer pay interest to loans, so that money is now accumulating
    Now say you get a loan from bank RS 100 million, then you don't pay the bank interest
     
    Last edited: