මේක කොහෙටද ගහන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    එහෙනන් ඔක අරු කිව්ව වගේ මත්තියා පුකේ තමා ගහගන්න වෙන්නේ...:dull::growl:

    :baffled:

    මේකයි වුණේ මචං.. කෝඩ් එක ටයිප් කරන්ඩ තැනක් නැති නිසා, දෙපාරක් ට්‍රයි කළාට පස්සෙ, කෝඩ් එක කියන්නෙ කෝල් එකකින්.. ඒක අහගෙන, ගහන ගහන කෝඩ් එක වැරදියි කියනව.. ආයෙ කෝල් කලත් ඒ කෝඩ් එකමයි කියන්නෙ.. වෙන කෝඩ් එකක් කිව්වනං හරියට ගහන්ඩ තිබුන. පළවෙනි ඉලක්කමේ අවුලක් මම හිතන්නෙ, හරියට ඇහෙන්නෙත් නෑ..

    පස්සෙ කොහොමෙන් කොහොමහරි ජල්තරයක් කරගෙන කෝල් එකක් ගත්තම වෙන කෝඩ් එකක් කිව්ව.. ඒක දුන්නමනං වැඩේ ගොඩ ගියා.. හැබැයි මේ Android os එකට රැම් එක යනව සෑහෙන්ඩ
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :baffled:

    මේකයි වුණේ මචං.. කෝඩ් එක ටයිප් කරන්ඩ තැනක් නැති නිසා, දෙපාරක් ට්‍රයි කළාට පස්සෙ, කෝඩ් එක කියන්නෙ කෝල් එකකින්.. ඒක අහගෙන, ගහන ගහන කෝඩ් එක වැරදියි කියනව.. ආයෙ කෝල් කලත් ඒ කෝඩ් එකමයි කියන්නෙ.. වෙන කෝඩ් එකක් කිව්වනං හරියට ගහන්ඩ තිබුන. පළවෙනි ඉලක්කමේ අවුලක් මම හිතන්නෙ, හරියට ඇහෙන්නෙත් නෑ..

    පස්සෙ කොහොමෙන් කොහොමහරි ජල්තරයක් කරගෙන කෝල් එකක් ගත්තම වෙන කෝඩ් එකක් කිව්ව.. ඒක දුන්නමනං වැඩේ ගොඩ ගියා.. හැබැයි මේ Android os එකට රැම් එක යනව සෑහෙන්ඩ

    ඔව් බන් bluestacks වලට ගොඩක් රැම් එක අදිනවා තමා...:yes::baffled: