අඩෝ උබ කොච්චිකඩේ පල්ලියට ගිහින් තියේද? කොහොමද එතන ඉන්න හිඟන්නෝ ටික? කාක්කෝ වගේ. මම හිතන්නේ පල්ලියෙන්ම දාපු උන්ද කොහෙද.![]()
කියපන් යකෝ කෙකර බබා ඉන්නෙ. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා කියපන්. සල්ලි දීපු ඒවා නැතුව හිඟන්නෝ ගැන වල් කතාවක් කියපන්.එක්කෝ කියන්ඩද කතාව ?
https://elakiri.com/threads/මෙහෙම-හොදද.2081500/#post-28382899
------ Post added on Nov 30, 2022 at 11:57 AM
https://elakiri.com/threads/මම-වැරදිද.2081044/#post-28373682
------ Post added on Nov 30, 2022 at 11:58 AM
https://elakiri.com/threads/මගේ-හිත-හොද-වැඩිද.2081392/
gahapanko hutto bima watenna.. higanna nisa panath nathuwa athitown එකට ගිහින් කාර් එක නවතාන්ඩ් බලන්ඩ ගියපුවාම තැනක් නැ. බොහොම අමාරුවෙන් තැනක නවතුව . දැන් මට යන්ඩ ඕන අනිත් පාරට . පාරවල් දෙක අතර පොඩි සොර්ට් cut එකක් තියනවා වැඩිය දන්නේ නැති . මම ඒ පාරෙන් යන්ඩ හිතුවා. පාර හෙන පාලුයි. ටිකක් දුර යද්දී බිල්ඩින් එකක් අයිනට වෙන්ඩ හිගනෙක් ඉන්නවා. ලවෙලා බලපුවහම මු කොල්ලෙකුට ගල් කපනවා හිටගනම. පොඩි එකා පව් නිසා මාම කගහල කිවා මොකද මිනිහෝ කරන්නේ කියලා. එතකොට අරකගෙන් මිදුන පොඩි එකා දිඉවා. හිගනට මල පැනලා එකා දැන් මහතාය තොට මන් පුකේ අරිනවා කියලා මගේ පිටිපසේ පැන්නුවා. මම දිඋව. මු මගේ ලගටම අවා. shirt එකන් ඇල්ලුවා . මම shirt එක ගලවලා දාල දිවා. හොද කරන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් මම හිගන්නා ලවා පුකේ ඇර ගන්නවා. උබලට මේ වගේ දේවල් වෙලා නැද්ද?
Kuddo ban. Un kraranne bath packet ekathu karala (Daneta dena ewa) ewa itapase aai wikunala kudu gahanawa.අඩෝ උබ කොච්චිකඩේ පල්ලියට ගිහින් තියේද? කොහොමද එතන ඉන්න හිඟන්නෝ ටික? කාක්කෝ වගේ. මම හිතන්නේ පල්ලියෙන්ම දාපු උන්ද කොහෙද.![]()

Mobile බත් to කුඩු කන්වර්ටර්ස්Kuddo ban. Un kraranne bath packet ekathu karala (Daneta dena ewa) ewa itapase aai wikunala kudu gahanawa.
හරි හරි එතකොට මගේ කතා බොරුඇත්ත කතාවක් කියන්නද?
බම්බලපිටියේ P&S එකේ ඉද්දි කපල් එකක් අවා. එළියේ හිගන්නෙක් හිටිය. මුන් දෙන්න එද්දී සල්ලි ඉල්ලන ඇති.
ඉතින් අරුන් දෙන්න කාල අර මනුස්සයටත් මොනව හරි අරන් දෙමු කියලා චිකන් රොටි දෙකක් ගත්ත .
මම එලියට ආව ඒ වෙලාවේ බස් හෝල්ට් එකට. මුන් දෙන්න එලියට ඇවිත් අරක දීල උන් දෙන්නත් බස් හෝල්ට් එකට ආව.
හිගන්න කෑම ටික අරන් ඇවිත් බස් හෝල්ට් එක ලගම තිබ්බ කුණු බකට් එකට ඒක විසි කරල මුන් දෙන්නටත් බැනල ගියේ. සල්ලි ඉල්ලුවම දුන්න නම් මම බත් එකක් හරි කනවා කියලා.
බොන්න සල්ලි ඉල්ලන උන්ට කන්න අරන් දෙන්න එපා උබලත්.
උබටත් ඉතින් ඒවගේ ඒවා නේ උනා කිව්වේ . එකෙක් මාළුපාන් ගෙඩියෙන් ගැහුවා කිව්වේ උබ ට දුවන්නමහරි හරි එතකොට මගේ කතා බොරු