මේක කොහොමද

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අද උදේ town එකට ගියා ........... එක්කෝ ඕන නැ. උබලා බනිනවනෙ .......................
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,237
    113
    එකමත් එක රටක
    Tongue GIF
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,627
    113
    Mother Earth
    අඩෝ උබ කොච්චිකඩේ පල්ලියට ගිහින් තියේද? කොහොමද එතන ඉන්න හිඟන්නෝ ටික? කාක්කෝ වගේ. මම හිතන්නේ පල්ලියෙන්ම දාපු උන්ද කොහෙද. 😁
     
    • Haha
    Reactions: kolavari

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අඩෝ උබ කොච්චිකඩේ පල්ලියට ගිහින් තියේද? කොහොමද එතන ඉන්න හිඟන්නෝ ටික? කාක්කෝ වගේ. මම හිතන්නේ පල්ලියෙන්ම දාපු උන්ද කොහෙද. 😁

    මීක් යනුවෙන් කෑ ගසමින් කාදිනල් පැන දුවයි
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Last edited:
    • Love
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,627
    113
    Mother Earth
    කියපන් යකෝ කෙකර බබා ඉන්නෙ. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා කියපන්. සල්ලි දීපු ඒවා නැතුව හිඟන්නෝ ගැන වල් කතාවක් කියපන්. 🙂
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    town එකට ගිහින් කාර් එක නවතාන්ඩ් බලන්ඩ ගියපුවාම තැනක් නැ. බොහොම අමාරුවෙන් තැනක නවතුව . දැන් මට යන්ඩ ඕන අනිත් පාරට . පාරවල් දෙක අතර පොඩි සොර්ට් cut එකක් තියනවා වැඩිය දන්නේ නැති . මම ඒ පාරෙන් යන්ඩ හිතුවා. පාර හෙන පාලුයි. ටිකක් දුර යද්දී බිල්ඩින් එකක් අයිනට වෙන්ඩ හිගනෙක් ඉන්නවා. ලවෙලා බලපුවහම මු කොල්ලෙකුට ගල් කපනවා හිටගනම. පොඩි එකා පව් නිසා මාම කගහල කිවා මොකද මිනිහෝ කරන්නේ කියලා. එතකොට අරකගෙන් මිදුන පොඩි එකා දිඉවා. හිගනට මල පැනලා එකා දැන් මහතාය තොට මන් පුකේ අරිනවා කියලා මගේ පිටිපසේ පැන්නුවා. මම දිඋව. මු මගේ ලගටම අවා. shirt එකන් ඇල්ලුවා . මම shirt එක ගලවලා දාල දිවා. හොද කරන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් මම හිගන්නා ලවා පුකේ ඇර ගන්නවා. උබලට මේ වගේ දේවල් වෙලා නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,859
    40,599
    113
    බයින්නෑ කියපන්. අපි ආසයි උදව් කරන්න
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    town එකට ගිහින් කාර් එක නවතාන්ඩ් බලන්ඩ ගියපුවාම තැනක් නැ. බොහොම අමාරුවෙන් තැනක නවතුව . දැන් මට යන්ඩ ඕන අනිත් පාරට . පාරවල් දෙක අතර පොඩි සොර්ට් cut එකක් තියනවා වැඩිය දන්නේ නැති . මම ඒ පාරෙන් යන්ඩ හිතුවා. පාර හෙන පාලුයි. ටිකක් දුර යද්දී බිල්ඩින් එකක් අයිනට වෙන්ඩ හිගනෙක් ඉන්නවා. ලවෙලා බලපුවහම මු කොල්ලෙකුට ගල් කපනවා හිටගනම. පොඩි එකා පව් නිසා මාම කගහල කිවා මොකද මිනිහෝ කරන්නේ කියලා. එතකොට අරකගෙන් මිදුන පොඩි එකා දිඉවා. හිගනට මල පැනලා එකා දැන් මහතාය තොට මන් පුකේ අරිනවා කියලා මගේ පිටිපසේ පැන්නුවා. මම දිඋව. මු මගේ ලගටම අවා. shirt එකන් ඇල්ලුවා . මම shirt එක ගලවලා දාල දිවා. හොද කරන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් මම හිගන්නා ලවා පුකේ ඇර ගන්නවා. උබලට මේ වගේ දේවල් වෙලා නැද්ද?
    gahapanko hutto bima watenna.. higanna nisa panath nathuwa athi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,258
    74,656
    113
    අඩෝ උබ කොච්චිකඩේ පල්ලියට ගිහින් තියේද? කොහොමද එතන ඉන්න හිඟන්නෝ ටික? කාක්කෝ වගේ. මම හිතන්නේ පල්ලියෙන්ම දාපු උන්ද කොහෙද. 😁
    Kuddo ban. Un kraranne bath packet ekathu karala (Daneta dena ewa) ewa itapase aai wikunala kudu gahanawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,237
    113
    එකමත් එක රටක
    ඇත්ත කතාවක් කියන්නද? :lol:

    බම්බලපිටියේ P&S එකේ ඉද්දි කපල් එකක් අවා. එළියේ හිගන්නෙක් හිටිය. මුන් දෙන්න එද්දී සල්ලි ඉල්ලන ඇති.
    ඉතින් අරුන් දෙන්න කාල අර මනුස්සයටත් මොනව හරි අරන් දෙමු කියලා චිකන් රොටි දෙකක් ගත්ත .
    මම එලියට ආව ඒ වෙලාවේ බස් හෝල්ට් එකට. මුන් දෙන්න එලියට ඇවිත් අරක දීල උන් දෙන්නත් බස් හෝල්ට් එකට ආව.
    හිගන්න කෑම ටික අරන් ඇවිත් බස් හෝල්ට් එක ලගම තිබ්බ කුණු බකට් එකට ඒක විසි කරල මුන් දෙන්නටත් බැනල ගියේ. සල්ලි ඉල්ලුවම දුන්න නම් මම බත් එකක් හරි කනවා කියලා. 🤭
    බොන්න සල්ලි ඉල්ලන උන්ට කන්න අරන් දෙන්න එපා උබලත්.
     
    • Like
    Reactions: Yakka putha

    හරි හරි එතකොට මගේ කතා බොරු
     
    • Haha
    Reactions: dilann