මේක ගන්න හොදම තැනක්?

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1605627870379.png

    මම මේ washing machine එක ගන්න හදන්නේ. Damro එකෙන් ගන්නවා නම් 50ට කිට්ටු වෙනවා. ඒත් එළියේ මේවා විකුණන කඩවල ඒ ගානට වඩා අඩුවට තියෙනවා. එකම Damro warranty එක දෙන්නේ මෙයාලත්. මේකට හේතුව මොකක්ද?

    එහෙම අඩු ගානට එළියෙන් ගන්නවා නම් උබලා recommend කරන shops තියෙනවද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Ow same Damro warranty card eka denne. Eka nisa awlak wenne na.

    Oka wenne mehemai, main company eke price eka tikak wedi karala badu wikunanne (general practice)

    Resellers la eta aduwen thamai badu denne.. unta hambena price ekath ekka balala godak adu ganakata customer ta denna puluwan
     
    • Love
    Reactions: Real Slim Shady

    liyoniko

    Junior member
  • Jul 1, 2020
    31
    10
    8
    Damro ekenma ganin machan.
    Man gatha ekak dan awrudu 5kata kittui. monahari fault ekak awama man deparak withara damro call kara un awith hadala deela yanwa machan after service supiri. 5years warranty I guess. man gaththe wena modal ekak ekale 32k wage mathaka widiyata. eganata watinawa and still havent face any serious issues.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මම නම් daraz එකෙන් ගත්තෙ.. damro වොරන්ටියත් එක්ක. ගෙදරටම ගෙනත් දුන්නා :yes: :yes: :yes: ඔය model එකමයි..
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Ow same Damro warranty card eka denne. Eka nisa awlak wenne na.

    Oka wenne mehemai, main company eke price eka tikak wedi karala badu wikunanne (general practice)

    Resellers la eta aduwen thamai badu denne.. unta hambena price ekath ekka balala godak adu ganakata customer ta denna puluwan

    Thanks machan

    man gaththa 41k da koheda une. dan 3 months wage

    kohenda machan gaththe

    after service and warranty sure nisa damrolage ganan vediy.

    reseller kenekgen gaththath e warranty ekama neda hamba wenne?

    Damro ekenma ganin machan.
    Man gatha ekak dan awrudu 5kata kittui. monahari fault ekak awama man deparak withara damro call kara un awith hadala deela yanwa machan after service supiri. 5years warranty I guess. man gaththe wena modal ekak ekale 32k wage mathaka widiyata. eganata watinawa and still havent face any serious issues.

    E warranty ekama neda eliye ayath denne? ethakotath fault ekak awoth repair karanne damro eken neda?

    DAMRO eken ganin podi labe balanna hoda na.

    Hethuwa mokakda?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අතින් හෝදපං කුණුයන්නෑ බං ඕවට
    මේ ජාතියේ එව්වට කුණු යන්නේ නැහැල්ලුනේ. බොරුවට වට කැරකෙනවා විතරයි. අන්තිමේ ඇඳුමුත් සවුත්තු වෙනවා මාරම විදිහට. මේකෙම ත්‍රෙඩ් එකකින් තමා දැනගත්තේ ටොප් ලෝඩර් වලට වඩා ෆ්රන්ට් ලෝඩ් වල හොඳට හෙදෙනවා කියලා..
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මම නම් daraz එකෙන් ගත්තෙ.. damro වොරන්ටියත් එක්ක. ගෙදරටම ගෙනත් දුන්නා :yes: :yes: :yes: ඔය model එකමයි..

    kawda machan seller?

    මේ ජාතියේ එව්වට කුණු යන්නේ නැහැල්ලුනේ. බොරුවට වට කැරකෙනවා විතරයි. අන්තිමේ ඇඳුමුත් සවුත්තු වෙනවා මාරම විදිහට. මේකෙම ත්‍රෙඩ් එකකින් තමා දැනගත්තේ ටොප් ලෝඩර් වලට වඩා ෆ්රන්ට් ලෝඩ් වල හොඳට හෙදෙනවා කියලා..

    sure da machan? mata e thread eke link eka hamba unoth denawada
     
    • Like
    Reactions: Heshan Daminda