මේක ගැන අදහසක් තියෙනවද? BBL1021 / 1022

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    ප්ලේන් ගැන උනන්දුවක් තියෙන අය මේක දැකල ඇති... දැන් සති ගානක් තිස්සේ කොලබ-මාලේ යනවා මේක..

    BBN කියන්නේ කුලී ගුවන් සේවයක් කියලා තම තියෙන්නේ.. මේක සිරිලන්කන් එක වෙනුවෙන්ද කාර්ගෝ හයර් දුවන්නේ? නැත්නම් වෙන එයාර් ලයින් එකකටද?

    Screenshot from 2024-11-23 08-57-17.png