මේක ගැන දන්නවද?

tinytot

Member
Dec 29, 2012
155
12
0
TVS නම් ගන්න එපා. දිරනව බලාගෙන ඉදිද්දි. ඕනෙම නම් මට pm එකක් එවන්න discount එකක අරන් දෙන්නම්
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මේ ලඟදි අයියා කෙනෙක්ගේ එකක් පැද්දා. බර මදි වගේ එකක් තේරුනා මටනම්. 50+ යද්දී විසි වෙන ගතියක් තේරුනා. :shocked: