මේක ගැන දන්නේ කව්ද ? Xperia™ Z3 Tablet
කීයක් වෙනවද ?
ගන්න තියෙන්නේ කොහෙද ?
පාවිච්චි කරන අය ඉන්නවද




Xperia™ Z3 Tablet Compact
Greater than its size
The 8.1" lightweight tablet with full-sized performance
කීයක් වෙනවද ?

ගන්න තියෙන්නේ කොහෙද ?
පාවිච්චි කරන අය ඉන්නවද






. RS.41000. waterproof
.Dialcom ලාගෙන් ඇහුවම තියෙනවා කිව්වා.ෂොප් එකට ගිහාම ඉවරයිලු
.දැන් නම් කොහොමද දන්නේ නෑ.

