මේක ගැන මම worry වෙන්න ඕනද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    firefox monitor එකෙන් ඇවිල්ල mail එකක් data breach එකක් වෙලා තියෙනවා කියල, මේක ගණන් ගත යුත්තක්ද?

    fABm41T.png

    ඊට පස්සේ මේ දැන් ආව lastpass password එක reset කරන්න request කරලා කියල. මොකක්ද මේ? 🙄

    5zHLiYF.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    lastpass password reset link එකද ඔබන්න එපා කිව්වේ? 🙄
    ඔව් බන්. කවුරුහරි එකකේ ඔයාගෙ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා ලොග් වෙන්න හදනවා.

    ඔය ග්‍රැමර්ලි පාස්වර්ඩ් එහෙම විකුන්නෙ ඔය විදියට තමා
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    ඔව් බන්. කවුරුහරි එකකේ ඔයාගෙ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා ලොග් වෙන්න හදනවා.

    ඔය ග්‍රැමර්ලි පාස්වර්ඩ් එහෙම විකුන්නෙ ඔය විදියට තමා
    grammerly scene eka mokakda machn?
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    උබ ඕකට යුස් කරපු පාස්වර්ඩ් එකම වෙන සර්විසස් වලට යුස් කරලා තියේද?
    එහෙනම් ඒ ඔක්කොම මාරු කරපන්. නැත්නම් උබේ මේල් පාස්වර්ඩ් ටිකත් ෆෝරම් වල ටෙලිග්‍රෑම් වල ෂෙයාර් වේවි තියෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔව් බන්. කවුරුහරි එකකේ ඔයාගෙ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා ලොග් වෙන්න හදනවා.

    ඔය ග්‍රැමර්ලි පාස්වර්ඩ් එහෙම විකුන්නෙ ඔය විදියට තමා
    දැන් මම lastpass එකේ masterpassword එක වෙනස් කරන්නද
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    දැන් මම lastpass එකේ masterpassword එක වෙනස් කරන්නද
    Lastpass එකේ මාස්ටර් පාස්වර්ඩ් එකත් ලීක්වුන එකමද?
    ඊමේල් එක pm එකක් දැම්මොත් ඩේටා breach වුන ෆෝරම්ස් හොයලා දෙන්න පුළුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    උබ ඕකට යුස් කරපු පාස්වර්ඩ් එකම වෙන සර්විසස් වලට යුස් කරලා තියේද?
    එහෙනම් ඒ ඔක්කොම මාරු කරපන්. නැත්නම් උබේ මේල් පාස්වර්ඩ් ටිකත් ෆෝරම් වල ටෙලිග්‍රෑම් වල ෂෙයාර් වේවි තියෙයි.
    ඔව් use කරලා තියේ.
    වෙනස් කරන්න, හැබැයි එන රීසෙට් ලින්ක් එක ඒ මොහොතේ එන එකක් ඇරෙන්න ක්ලික් කරන්න යන්න එපා
    Change your passwords immediately manually asap
    වෙනස් කළා. reset link එකක් එවන්නෙම නෑනේ බන් උන්. අර ආවේ එතකොට phishing link එකක්ද? 😲
    Lastpass එකේ මාස්ටර් පාස්වර්ඩ් එකත් ලීක්වුන එකමද?
    ඊමේල් එක pm එකක් දැම්මොත් ඩේටා breach වුන ෆෝරම්ස් හොයලා දෙන්න පුළුවන්
    ඉන්දහන් එවන්නම්
     
    • Like
    Reactions: kasun_kbp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඔව් use කරලා තියේ.

    වෙනස් කළා. reset link එකක් එවන්නෙම නෑනේ බන් උන්. අර ආවේ එතකොට phishing link එකක්ද? 😲

    ඉන්දහන් එවන්නම්
    ඔව් වෙන උන් උබට ලින්ක් එවන්නේ ඇයි . මේල් එක ආව ඩොමේන් ඒම බලපන් . ඕම ඒවා ආවම ක්ලික් කරන්න එපා එක පාර . උබේ ඊමෙල් පාස්වර්ඩ් හිටන් වෙනස් කරපන්. බලහන් ටාස්ක් මැනේජර් වල ඇබ්නෝමල් ප්‍රොසෙස් නෙට්වර්ක් ට්‍රැෆික් යන්වද කියලා කෝකටත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔව් වෙන උන් උබට ලින්ක් එවන්නේ ඇයි . මේල් එක ආව ඩොමේන් ඒම බලපන් . ඕම ඒවා ආවම ක්ලික් කරන්න එපා එක පාර . උබේ ඊමෙල් පාස්වර්ඩ් හිටන් වෙනස් කරපන්. බලහන් ටාස්ක් මැනේජර් වල ඇබ්නෝමල් ප්‍රොසෙස් නෙට්වර්ක් ට්‍රැෆික් යන්වද කියලා කෝකටත්
    ඉතින් එවල තියෙන්නේ lastpass@support එකෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඉතින් එවල තියෙන්නේ lastpass@support එකෙන්නේ
    ඒම ඒවත් උබ කෙලින්ම මැනුවල් පාස්වඩ් ජේන්ච් එකක් කරන්න . සමහර විට උබ එක්ස්පොස් කියලා උන්ගේ සිස්ටම් මොනිටරින්ග් වලට ඇවිල්ලා නිසා උබට ඊමෙල් එකක් එවන්න ඇති . කෙසේ වෙතත් මැනුවල් ලොග් වෙලා චේන්ජ් කරන්න ඒක ඇගට ගුණයි