එන්න අපි උදව් කරමු. යාලුවගෙ අකවුන්ට් නම්බර් එකනම් ඕනෙත් නෑ බන් අපිට දැන් කටපාඩම්නෑ
මගෙ යාලුවෙක්ගෙ
වයස 45 යි
වයස 45 ට වැඩියි. දියවැඩියාව තියේද? ඕක කරන්න හේතුව මොකක්ද? Clinical history නැතුව differential diagnosis එකක් දෙන්න බෑනේ. දිගටම ඔහොම තිබ්බොත් stage 2 CKD. Acute insult එකක් වෙලා නම් acute kidney injury. දොස්තර කෙනෙක්ට පෙන්න ගන්න වැඩිදුර පරීක්ෂණ කියයි හේතුව හොයා ගන්න
දැක්කද ඒවා දැක්කෙ නෑ වගේ මග ඇරලා නිකන් ලයික් එකක් දාල යනවා.යාළුවගෙ වකුගඩු සවුත්තු වුණොත් උබ වකුගඩුවක් දෙනවද ?![]()