මේක ගොඩක් අවුල්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    5RKAZ0r.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,904
    13,326
    113
    35
    Spain
    පරිස්සම් වෙන එක හොඳයි නේද. රිපෝට් එකේ තියෙන පැරාමීටර් අනුව අවුල්ල් නේද.
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,134
    113
    Kotahena
    දැං අපි මොකටද උබේ account එකට සල්ලි දාන්නෙ වෙන කාගෙ වත් report එකකට?

    ඕක chatgpt upload කරල උබට බලාගන්න පුළුවන් උනත් එළකිරි එකට දැම්මේ හිඟාකන්ඩ හේතුවක් හදා ගන්න නේද pons
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    927
    1
    1,932
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    නෑ
    මගෙ යාලුවෙක්ගෙ
    වයස 45 යි
    එන්න අපි උදව් කරමු. යාලුවගෙ අකවුන්ට් නම්බර් එකනම් ඕනෙත් නෑ බන් අපිට දැන් කටපාඩම්
     
    Last edited:
    • Haha
    Reactions: vito and Tramadol

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    695
    2,020
    93
    33
    වයස 45 ට වැඩියි. දියවැඩියාව තියේද? ඕක කරන්න හේතුව මොකක්ද? Clinical history නැතුව differential diagnosis එකක් දෙන්න බෑනේ. දිගටම ඔහොම තිබ්බොත් stage 2 CKD. Acute insult එකක් වෙලා නම් acute kidney injury. දොස්තර කෙනෙක්ට පෙන්න ගන්න වැඩිදුර පරීක්ෂණ කියයි හේතුව හොයා ගන්න
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,628
    1
    5,943
    113
    ආයි මාස 3 - 4 කින් ගහින් තව test එකක් කරන්න කියන්න, තදට exercise, muscle building කරන කෙනෙක්, අධික ප්‍රෝටීන් ආහාර ගන්න කෙනෙක් නන් test කරන්න කලින් දවස් 5ක් විතර ඒව නතර කරන්න.

    අනිත් test එකෙනුත් same result ආවොත් doctor කෙනෙක්ට පෙන්නල බලන්න

    එතකන් හොදින් වතුර බොන්න

    ලොකුවට කලබල වෙන්න ඕනෙ නැ