මට කියපන් මේක ගොඩ දාන්නේ කොහොමද කියලා ideas දීපන්.මගේ පරන ක්‍රශ් එකක් හිටියා කලින් වැඩ කරපු තැනක.අපි දෙන්නා departments දෙකක. ජීවිතේට අපි face to face interact වෙලා නෑ. ඒකි දන්නේ නැතුව ඇති මම කව්ද කියලා වත්. මම ක්‍රශ් එකක් උනාට ඒකි එක්ක කතා කරලාවත් හිනා වෙලාවත් නෑ.කවුරුවත් දන්නේත් නෑ ඕක. ඒකිගේ මොකක් හරි seen එකකට කට්ටිය wish කරලා තිබුන.මම ඒකට කමෙන්ට් එකක් දැම්මා මගේ crush එක කියලා මගේ ෆේක් account එකෙන්. ඒකි මගේ කමෙන්ට් එකටත් heart reaction එකක් දාලා තිබුනා. එදා තමයි ඒකි මම ඒකිට crush කියලා දැන ගන්න ඇත්තේ.ඒත් මම කවුද කියලා එයා දන්නේ නෑ. හොයලා බැලුව ම කොල්ලෙකුත් නෑ. යාලුවෙක්ගෙන් නම්බර් එක ඉල්ල ගන්න හැදුවා ඌ වැඩි කැමැත්තක් නෑ. fb එකෙන් මැසේජ් කරන්න වත් request දන්න වත් බෑ. මම කමෙන්ට් එක දැම්මෙත් කට්ටිය ටැග් කරලා දාපු post එකකට. මට හිතෙනවා ගිහිල්ලා එයාව හම්බ වෙලා කැමති වෙයි ද කියලා බලන්න. ඒක හරි යයි ද බන්? මම ගිහිලා කොහොමද කැමතිද කියලා අහන්නේ යනකොට මොනවද ගෙනියන්න ඕන? යනකොට chocolate එකක් වගේ දෙයක් ගෙනියන්න නම් චා වගේ රෝස මලක් හරි මොනව හරි මලක් ගෙනියන්න ද? වැඩේ අල උනොත් මොකද්ද කරන්නේ....

