මේක ගොඩ දාන්නේ කොහොමද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඕවා ශුවර් නෑ
    පරන TZR එකක් අරන් re-store ක‍රොත් මොකද

    පාලුවක් දැනුනම රේස් කර කර හරි ඉන්න පුලුවන්
    Cat Love GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    කොන්ඩම් එකක් අතේ ගුලි කරගෙන ගිහින් , ඔහොක් ඔහොක් කරහන්,ඒකි උබේ අතට ඔහොක් කලාම ඒක අත දිගඇරල පෙන්නහන්
    ඒකි ඒක ගත්තනම් වැඩේ ගොඩ
     
    • Haha
    • Dislike
    Reactions: Kelvin0 and chinmak

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    කොහොම ද එහෙනම් කරන්න ඕන මචං. කොහොමද මුට්ටිය දාන්නෙ?එක සැරයක් මුට්ටිය දැම්ම ම ඒක අවුලක් නෑ වගේ නෙ


    දන්නෙ නෑ කියන්නෙ ඉතිං එයා මාව දන්නෙ නෑ උණාට මම එයාව හොදට දන්නවා. ගතිගුණ එහෙම ඇත්තට ම අවුලක් නෑ. මොකද කිසි ම කෙනෙක් පට්ට කුහක කෙල්ලෙක්වත් එයාගෙ නරකක් කියනව ඇහිලවත් නෑ. වැඩත් එහෙමයි එයාගෙ. මොකද මං එහෙ ඉදපු කාලෙ ම එයා ගැන අවධානෙන් හිටිය.
    ආශ්‍රය කරන්නෙ වත් කොහොමද බං එයාව හම්බ වෙන්න කෙලින් ම යන එක ඇරෙන්න වෙන විදි නෑ ආශ්‍රය කරන්න. දැන් වැඩ කරන තැනුත් වෙනස් නිසා මට නෝමලි රස්තියාදු ගහන්න යන්න එබිල බලල එන්න යන්න පුළුවන් තැනක නෙමෙයි එයා දැන් වැඩ කරන්නෙ. කොහොමද ආශ්‍රය කරන්නෙ
    ------ Post added on Jun 16, 2023 at 2:05 AM
    දැනගෙන ආශ්‍රය කරද්දි තමයි තියෙන ප්‍රශ්න අහුවෙන්නේ ඒක නිසා මුලින්ම දැන අඳුනගෙන ඉන්න.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    දැනගෙන ආශ්‍රය කරද්දි තමයි තියෙන ප්‍රශ්න අහුවෙන්නේ ඒක නිසා මුලින්ම දැන අඳුනගෙන ඉන්න.
    එහෙම ආශ්‍රයක් පටන් ගන්න තමයි බන් අහන්නේ.එක පාර බදින්න ahanna නෙමෙයි. ඉස්සෙල්ලා ඒකිට අයිඩියා එකක් දෙන්න එපැයි මම් එන්න හදන්නේ ඒ සීන් එකට කියලා
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    එහෙම ආශ්‍රයක් පටන් ගන්න තමයි බන් අහන්නේ.එක පාර බදින්න ahanna නෙමෙයි. ඉස්සෙල්ලා ඒකිට අයිඩියා එකක් දෙන්න එපැයි මම් එන්න හදන්නේ ඒ සීන් එකට කියලා
    Chicken and egg problem
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ඊයෙ අපි දෙන්නම කලින් වැඩ කරපු ( එයා තාමත් ඒකේ, මම වෙන එකක ) ඔෆිස් එකේ එක නංගි කෙනෙක් බැන්දා. දෙන්නටම වෙඩින් එක කිව්ව. වෙඩින් එක අස්සෙ දෙන්නම පැන ගත්ත ානෙක් අයගෙ ඇස් වහලා. ඒ කතාව මුල ඉදන් කියන්නම් දෙබස් විදියට

    එයා - මේ ලැබ් එකේ චතූ නංගි බදිනවා 28. උඹට වෙඩින් එක කිව්වද
    මම - මට කතා කලා සතියකට කලින්.. මට කාඩ් එකත් එවලා තිබ්බ.
    එයා - යමු නේද
    මම - යමු.. හම්බ වෙන්නත් හොද චාන්ස් එක.
    එයා - ඔව් මෙ මමත් කියන්න හිටියෙ. ඔයා කලින් හොටෙල් එකෙන් එලියට යන්න. මම පස්සෙ එන්නම් තනියම.
    මම - එල එල.. බුකින් එකක් දාන්න ද
    එයා - දාන්න අවුලක් නැහැ.

    ඔහොම කියලා අපි කතා කරගෙන මම එවෙලෙම කෝල් එකක් දීලා 28 ශෝට් ටයිම් එකට මගෙ යාලුවට කෝල් එකක් අරං රූම් එකක් බුක් කලා. කොහොම හරි එදා දවස උදා උනා. වෙඩින් එක වෙනකන්ම අපි දෙන්නට හම්බ වෙන්න චාන්ස් එකක් ආවෙ නැහැ. කොහොම හරි අපි දෙන්නම එකම වෙලාවක වගේ ආවා. එයා ආවෙ තාත්තා එක්ක.

    එයා - මේ මම ඇවිල්ල ඉන්නෙ. පොඩ්ඩක් පාක් එක පැත්තට එන්න තාත්තත් ඉන්නවා. ඔයාගෙ වාහනේට මගෙ බෑග් එක දාන්න ඕන

    මම දැනගත්තා වෙන්න ඕන දේ. හරි මම එන්නම් කියලා පල්ලෙහාට යනකොට අංකල් ඉන්නව එයා එක්ක. ඇවිදන් එනගමන්ම මම අංකල්ට අත දීලා

    මම - අංකල් කොහොමද. සෑහෙන කාලෙකින් නේ හම්බ වුනේ
    අංකල් - ඔව් පුතා.. එන්නෙ නෑ නෙ ඉතින් වෙනද නම් ඉදලා හිටල හරි එනවා
    මම - එන්න උනේ නෑ අංකල්. එක්සෑම් නේ
    අංකල් - ඔව් මට (....) කිව්ව කතා කලෙත් නැහැ කාලෙකින් කියල.. පුතාගෙ වාහෙනේට මේ දුවගෙ බෑග් එක දාගන්න ඕන.
    මම - හරි අංකල් අවුලක් නැහැ දාන්න. මෙන්න යතුර (.....) ගෙ අතට යතුර දෙන්න. මම හවසට ඩ්‍රොප් කරන්නම්.

    එහෙම කියලා අංකල්ට සමු දීලා මම ගියා... ටිකකින් එයා ඇවිල්ලා යතුර දුන්නා...

    එයා - අම්මො උඹව දැක්කමත් මට ඇඟට මොකද්ද වෙනවා.
    මම - කෑ ගහන්න එපා මෝඩයො.. උඹේ කුක්කු දෙක දැක්කමත් මට ඉන්න බැහැ.
    එයා - ඉක්මනට යමු. වෙඩින් එකේ හිටිය කියලා අපිට වැඩක් නැහැ නෙ
    මම - කීයටද යන්නෙ
    එයා - 2ට එලියට පනිමු කියල.. අපිට විතර වෙනකන් ටයිම් තියෙනවා, 7 ට 7.30 විතර ගෙදර ගියාම ඇති...

    ඉතුරු කොටස හෙට
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මට කියපන් මේක ගොඩ දාන්නේ කොහොමද කියලා ideas දීපන්.මගේ පරන ක්‍රශ් එකක් හිටියා කලින් වැඩ කරපු තැනක.අපි දෙන්නා departments දෙකක. ජීවිතේට අපි face to face interact වෙලා නෑ. ඒකි දන්නේ නැතුව ඇති මම කව්ද කියලා වත්. මම ක්‍රශ් එකක් උනාට ඒකි එක්ක කතා කරලාවත් හිනා වෙලාවත් නෑ.කවුරුවත් දන්නේත් නෑ ඕක. ඒකිගේ මොකක් හරි seen එකකට කට්ටිය wish කරලා තිබුන.මම ඒකට කමෙන්ට් එකක් දැම්මා මගේ crush එක කියලා මගේ ෆේක් account එකෙන්. ඒකි මගේ කමෙන්ට් එකටත් heart reaction එකක් දාලා තිබුනා. එදා තමයි ඒකි මම ඒකිට crush කියලා දැන ගන්න ඇත්තේ.ඒත් මම කවුද කියලා එයා දන්නේ නෑ. හොයලා බැලුව ම කොල්ලෙකුත් නෑ. යාලුවෙක්ගෙන් නම්බර් එක ඉල්ල ගන්න හැදුවා ඌ වැඩි කැමැත්තක් නෑ. fb එකෙන් මැසේජ් කරන්න වත් request දන්න වත් බෑ. මම කමෙන්ට් එක දැම්මෙත් කට්ටිය ටැග් කරලා දාපු post එකකට. මට හිතෙනවා ගිහිල්ලා එයාව හම්බ වෙලා කැමති වෙයි ද කියලා බලන්න. ඒක හරි යයි ද බන්? මම ගිහිලා කොහොමද කැමතිද කියලා අහන්නේ යනකොට මොනවද ගෙනියන්න ඕන? යනකොට chocolate එකක් වගේ දෙයක් ගෙනියන්න නම් චා වගේ රෝස මලක් හරි මොනව හරි මලක් ගෙනියන්න ද? වැඩේ අල උනොත් මොකද්ද කරන්නේ....
    Yako issellama face to face interact wena widihak hoya ganin.
    ita passe shape eke muttiya dala balapan. 😋
     
    • Sad
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    Yako issellama face to face interact wena widihak hoya ganin.
    ita passe shape eke muttiya dala balapan. 😋
    එහෙම හම්බ වෙන්න යන්න බෑ බන්. ඒකයි අවුල. යන්නේ එන්නෙත් තාත්තා එක්ක. එකි දකින්න නම් ඉන්විසිබල් වෙලා යන්න වෙන්නෙ
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    දැන් අර කමෙන්ට් එක දාපූ එකාට ඒකි සීන් ද දන්නේ නෑ.😂