ඒක හොදයි නොදන්න දේවල් කතා කරන්න එපාමම ටෙක්කාරයෙක් නෙවෙයි බං. නමුත් සිම් ක්ලොනින් නම් වෙන්න බැ නේද. මට හිතෙන්නේ justpay එක හරහා උනාද දන්නැ. ඒක සම්බන්ද කේස් නම් කාලේ කාලෙට ඇහෙනවා.
2FA/MFA හරියට දාල තියනවා නං අනිවා මොකක් හරි හැකර් කෙනෙක් හදපු ක්‍රැක් එකක් දාල සෙශන් එක උස්සල දීපු ගේමක්
Linus tech tips එවුන්ටත් ඕක උනා කියන්නෙ ඇන්ටිවයිරස් එකත් ක්‍රැක් කරලා දාන සිංහලු ගැන කවර කතාද

2FA key eka ganna puluwan. oona tharam 2 factor bypassing methods thiye. habai ookakk thibba gaman organization eka fixed karanawa. ookath ara ubl 2090 wenakan gatta gdrive eka wage wenna athi2FA/MFA හරියට දාල තියනවා නං අනිවා මොකක් හරි හැකර් කෙනෙක් හදපු ක්‍රැක් එකක් දාල සෙශන් එක උස්සල දීපු ගේමක්
Linus tech tips එවුන්ටත් ඕක උනා කියන්නෙ ඇන්ටිවයිරස් එකත් ක්‍රැක් කරලා දාන සිංහලු ගැන කවර කතාද

හැකර් තුමනි,2FA key eka ganna puluwan. oona tharam 2 factor bypassing methods thiye. habai ookakk thibba gaman organization eka fixed karanawa. ookath ara ubl 2090 wenakan gatta gdrive eka wage wenna athi![]()
“email” MFA mode allows bypassing MFA from victim’s device when the device trust is not expiredහැකර් තුමනි,
කොහොමද MFA bypass කරන්නේ කියලා මේ අනාත සිංහලයාට අනුකම්පාවෙන් වදාරනු මැනවි!
2FA key eka ganna puluwan. oona tharam 2 factor bypassing methods thiye. habai ookakk thibba gaman organization eka fixed karanawa. ookath ara ubl 2090 wenakan gatta gdrive eka wage wenna athi![]()
මේ දෙකම MFA බයිපාස් කරන්නෙ කලින් හැදුනු MFA trust කරපු සෙශන්/cookie එකක් උස්සලානේ. ඒක තමයි මම මුලින් කිවුවෙ ඔය දැනට MFA දාලත් කෙලවෙන එකවුන්ට් හැක් වෙන්නෙ සෙශන් එක උස්සලා කියලා
Sim clone scene ekak nemei ban. ape wahu pataw hithan inne ehema
Mehema hacks banking app walata wenna puluwan da?mage Ms office, Excel nam cracked
windows and Kaspersky genuine