මේක චුට්ටක් බලපල්ල

Elakiiri

Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    BH9axJA.png

    @emoji diaries
    @EON
    ------ Post added on Oct 12, 2023 at 5:40 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    BH9axJA.png

    @emoji diaries
    @EON
    ------ Post added on Oct 12, 2023 at 5:40 PM

    මම ටෙක්කාරයෙක් නෙවෙයි බං. නමුත් සිම් ක්ලොනින් නම් වෙන්න බැ නේද. මට හිතෙන්නේ justpay එක හරහා උනාද දන්නැ. ඒක සම්බන්ද කේස් නම් කාලේ කාලෙට ඇහෙනවා.
     
    Elakiiri

    Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    මම ටෙක්කාරයෙක් නෙවෙයි බං. නමුත් සිම් ක්ලොනින් නම් වෙන්න බැ නේද. මට හිතෙන්නේ justpay එක හරහා උනාද දන්නැ. ඒක සම්බන්ද කේස් නම් කාලේ කාලෙට ඇහෙනවා.
    ඒක හොදයි නොදන්න දේවල් කතා කරන්න එපා
    නැත්තං මට කේන්ති යනව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    2FA/MFA හරියට දාල තියනවා නං අනිවා මොකක් හරි හැකර් කෙනෙක් හදපු ක්‍රැක් එකක් දාල සෙශන් එක උස්සල දීපු ගේමක්

    Linus tech tips එවුන්ටත් ඕක උනා කියන්නෙ ඇන්ටිවයිරස් එකත් ක්‍රැක් කරලා දාන සිංහලු ගැන කවර කතාද
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362

    :yes:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    2FA key eka ganna puluwan. oona tharam 2 factor bypassing methods thiye. habai ookakk thibba gaman organization eka fixed karanawa. ookath ara ubl 2090 wenakan gatta gdrive eka wage wenna athi:yes:
     
    හැකර් තුමනි,
    කොහොමද MFA bypass කරන්නේ කියලා මේ අනාත සිංහලයාට අනුකම්පාවෙන් වදාරනු මැනවි!
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    • Love
    Reactions: KrishanL89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    2FA key eka ganna puluwan. oona tharam 2 factor bypassing methods thiye. habai ookakk thibba gaman organization eka fixed karanawa. ookath ara ubl 2090 wenakan gatta gdrive eka wage wenna athi:yes:

    මේ දෙකම MFA බයිපාස් කරන්නෙ කලින් හැදුනු MFA trust කරපු සෙශන්/cookie එකක් උස්සලානේ. ඒක තමයි මම මුලින් කිවුවෙ ඔය දැනට MFA දාලත් කෙලවෙන එකවුන්ට් හැක් වෙන්නෙ සෙශන් එක උස්සලා කියලා

    එහෙම නැතුව කරන එක ප්‍රැක්ටිකලි හරිම අමාරුයි. SMS OTP එක SP ගෙ අවුලක් හරි මොනවා හරි වෙලා උස්සන්න චාන්ස් එකක් තියනවා. තව ටාගටඩ් ඇටෑක් එකක් කරනවා නං HackRF එකක් වගේ තියනවා නං Fake GSM Base station එකක් රන් කරලා SMS එක ගන්න පුලුවන්. හැබැයි ඒකට තනි කෙනෙක් ටාගට් කරලා කරන්න ඕන වැඩක් ඔය වගේ දෙකයි පනහෙ යූටියුබ් චැනල් හරි ෆේස්බුක් පේජ් හරි වලට ඒ වගේ එකක් කරන්න යන එකක් නැහැ කවුරුවත්.

    TOTP සෙටප් කරලා නං TOTP කී එක ලීක් උනේ නැත්තං OTP එක ගන්න බැහැ. හැබැයි ඉතින් සර්වර් සයිඩ් එකේ ඕක වෙරිෆයි කරන තැන implementation එකේ බග් එකක් වගේ තියනවා නං කරන්න දෙයක් නැහැ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    BH9axJA.png

    @emoji diaries
    @EON
    ------ Post added on Oct 12, 2023 at 5:40 PM
    Sim clone scene ekak nemei ban. ape wahu pataw hithan inne ehema
    oya bo pala wage talk dena ekekge computer eka aran balahan. OS eke indala hama labbama cracked. apita penawada aru oke mona backdoors gahala denawada kiyala. 2FA ekata blame karala wadak na.

    2FA ekath breach karanna barima na. latest trend eka 2FA breach karana eka. eka habai me oya dekai panahe dial walata karanna ba.ape wage papol ata lonthayonge account ehema hack karana ekath padui unta

    oya ithin daha jarawal computer eke dagena sessions hijack wela kiyala danne nathuwa 2FA ekata banina unge gon kamaka mahatha machan. unta owa kiyala denna yannath ba, mala paninawane.

    oya wagema scene ekak thamai nulled wordpress scripts, themse sue karaddith wenne. premium theme ekak free denawa kiyannema aniwa naduwak
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    lanakwe ewun use karana godak software cracked ekai ohoma wenne. owage code assata monawa dala thiyanawada kiyala kauda danne