මේක ජංගි සීන් එකක් නෙවේ

Please Help

Member
Apr 8, 2011
8
0
0

Sorry ඉස්සෙල්ල comment එකට.title එක දැක්කම මම හිතුවෙ විහුළුවක් කියලයි.:rolleyes:

සියදිවි හානි කරනගන්න අය සත්ව භව වලයි ඉපදෙන්නේ.
ඒක නිසා පරිස්සමෙන්.
ප්‍රදාන වශයෙන් ගත්තොත් මනුශ්‍යය් ලෝක 1යි, අපාය වල් 4,දිව්‍යය ලෝක 6යි,
බ්‍රහ්ම ලෝක 20 ක් තියෙනවා, ඉතින් සත්ව ලෝකය අයිති වන්නේ
නිරයටයි. යම් කිසි කෙනෙක් දුගතියේ ඉපදුනා කියන්නේ ආයි මනුශ්‍යය ලෝකයට
එනවා කියන්නේ ඉතා අමාරු වැඩක්. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි
මනුශ්‍යය භවයක් පහළ වෙන්නේ. ඉතින් හිතා ගන්න පුලුවන් නේ
කොපමණ පිරිසක් නාරකාදියේ ඉන්නවාද කියලා.
ඒකතරා කාලයක බමුණෙක් ඇවිල්ලා ඇහුවා බුදුන්ගෙන්
මේ ලෝකේ සත්වයන්ගේ සුගත ගාමී වෙන්නේ කොපමණ ද කියලා
බුදුන් වහන්සේ ඒකට කරපු දේ තමයි නිය පිටට වැලි පොඩ්ඩක් අරගෙන් මෙන්න මේච්චරයි ලෝකයේ පස්වලට සාපේක්ශව
සුගත ගාමී වෙන්නේ කියපු එකයි.
ඉතින් වටිනා කියන ජීවිතය රැකගන්න.
මට බැන්නට කමක් නෑ. නමුත් කියපු දේ මතක තියා ගන්න.
;)

මම බුද්ධ ධර්මය පොත් හොදට කියෝනවා මචන් ඉස්කෝලෙ පුස්තකාලෙ තිවුන ලොකුම පොත මායි මගෙ යාළුවයි කියෙව්වෙ 10 දි ඒක මලලසේකර ඩික්ෂනරියට පොඩ්ඩක් පොඩියි

ඔය කිව් කතා ඇත්ත තමා බන් ඒත් අවස්ථාවට පත් උනාම වෙලාම බලන්න ඕනා බන් වෙලාවකට මේ හැම දේම බොරුවක් කියලා හිතෙනවා ඒවෙලාවට මට කියලා මාවම මරවන්න වුනත් පුළුවන්
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ඥානානන්ද හාමුදුරුවෝ කරන එක නේද ? අපෙ අම්මාව අදුරනවා අම්මා එයා ගැන පත්තරේට ලිපි ලියලා තියෙනවා මචන් එහේ යන්න බෑ

:no::no::no: machoo eke karanne qualified doctors la 177 route eke place ekaka tiyenne machoo hariyatama thama meter na google search ekak daala balapan
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මම බුද්ධ ධර්මය පොත් හොදට කියෝනවා මචන් ඉස්කෝලෙ පුස්තකාලෙ තිවුන ලොකුම පොත මායි මගෙ යාළුවයි කියෙව්වෙ 10 දි ඒක මලලසේකර ඩික්ෂනරියට පොඩ්ඩක් පොඩියි

ඔය කිව් කතා ඇත්ත තමා බන් ඒත් අවස්ථාවට පත් උනාම වෙලාම බලන්න ඕනා බන් වෙලාවකට මේ හැම දේම බොරුවක් කියලා හිතෙනවා ඒවෙලාවට මට කියලා මාවම මරවන්න වුනත් පුළුවන්

ප්‍රශ්ණය කියන්න බලන්න.
නම් ගම් වෙනස් කර කියන්න. දැන් ඉතින් ඔයා කොහොමත් fake නේ. ඉතින් අපි දන්නේ නෑ ඔයාව . කියමු බලන්න විස්තරේ එහෙනම්.
EK ඉන්නවා විවිධ ක්‍රේෂතයන් වලට දක්ශ අය. ;) පිළිතුරක් හම්බුවෙයි කොහොම හරි
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්.. උබේ ප්‍රශ්නය කියපන්.. P.M එකක් හරිදාපන්...
    DR. ජයාල් මෙන්ඩිස් හොදයි කියල මම අහලතියනව..
    ආසිරි,නවලෝක රෝහල් වලදි ඔහුව හමුවෙන්න පුලුවන්..
    ඒ වගේඅ නාරාහෙන්පට් පාර්ක් රෝඩ් එකෙ තියන පාර්ක් හොස්පිටල් එකෙ එයගෙ වාට්ටු තියනව

    මෙන්න පාර්ක් හොස්පිටල් දුරකතන අන්කය 0112590200
    ඒ වගේම පිලියන්දල සුබෝදි ආයතනයෙන් ඔබට් හොද උදව්වක් ගන්න පුලුවන් වේය්යි
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මචන්,,,තමන්ගේ ජීවිතය නැති කරගන්නවා කියන්නේ මාර පවක් බන්,,,,,ඒ නිසා එක ගැන හිතන්නවත් එපා,,,,doctor කෙනෙක්ව හම්බෙයන් ගිහින් පුළුවන් තරම් ඉක්මනට,,,,,:)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ප්‍රශ්ණය කියන්න බලන්න.
    නම් ගම් වෙනස් කර කියන්න. දැන් ඉතින් ඔයා කොහොමත් fake නේ. ඉතින් අපි දන්නේ නෑ ඔයාව . කියමු බලන්න විස්තරේ එහෙනම්.
    EK ඉන්නවා විවිධ ක්‍රේෂතයන් වලට දක්ශ අය. ;) පිළිතුරක් හම්බුවෙයි කොහොම හරි

    yes he is correct..all here to help u..not to joke..please tell..all r ur friends..
    :yes:
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ඉක්මනින් ප්‍රශ්නය නිරාකරණය වෙන්න කියල ප්‍රාර්තන කරනව
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    සහෝදරයා ඔයාට වඩා පවු කරන කට්ටිය ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා ඔයාගෙ ප්‍රශ්නේ මොකක් වුනත් විසඳුමක් අනිවා තියෙනවා. ඔයාගේ ජීවිතේ පාලනය තියෙන්නෙ ඔයා අතේමයි ඒ නිසා මොන විදියේ දෙයකට ඔයා ඇබ්බැහි වෙලා හිටියත් එයින් අත් මිදෙන්න ඔයාට පුලුවන්.
    කලබල වෙන්න එපා ජීවිතේ තව කොච්චර දේවල් ඔයාට අත් විඳින්න තියෙනවද ;) රැකියාවකින් ලැබෙන අත් දැකීම, ආදරවන්තියන්, විවාහය එතකොට ඔයාගෙම දරු පැටවු, තව ඔය වගේ මොන තරම් සුන්දර අත්දැකීම් තියෙනවද ඔයාට ඉදිරියෙදි අත්විඳින්න ඉතින් ඒ වගේ සුන්දර කාලයක් ඉදිරියට ලබාගන්න පුලුවන්කම තියෙද්දි ඇයි මේ දිවිනසා ගැනීම් විකාරයක් ගැන හිතන්නේ:growl:? ඔයාගේ අතින් ගොඩක් වැරදි දෙයක් වුනා කියමු ඒත් දැනටමත් ඔයා ඒකෙන් අත් මිදෙන්න අවශ්‍ය දැවැන්තම පියවර ඉදිරියට තියලා තියෙන්නේ ඒ තමයි ඔයා කරන්නේ වරදක් බව තේරුම් අරගැනීම ඉතින් තව පොඩ්ඩක් උත්සහ කරලා තමන්ගෙන් වෙන වැරද්ද අතාරින්න ඔයාට පුලුවන්. ටිකක් විතර අමාරුයි තමයි ඒත් මිනිස්සු කියන්නේ අමාරු වැඩ බොහොම ලේසියෙන් කරන්න දන්න ජීවින් කොටසක්නේ මනුස්සයෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ඔය දෙයින් මිදෙන්නකෝ :). පොඩි හරි තල්ලුවක් ඕන කියලා හිතෙනවනම් අපේ EK යාලුවෝ කියන වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.
    ඔයාට මේ ප්‍රශ්නයෙන් අනිවා ගොඩ එන්න පුලුවන්. :yes:
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    [FONT=&quot]ශ්‍රී ලංකා සුමිත්‍රයෝ[/FONT]
    [FONT=&quot]60 [/FONT]B [FONT=&quot]හෝර්ටන් පෙදෙස[/FONT]
    [FONT=&quot]කොළඹ 7 [/FONT]
    [FONT=&quot]දුරකථන අංක 0112692909 0112683981 0112692917 0112682535 0112683555[/FONT]

    [FONT=&quot]177 බස් මාර්ගයේ ආශා සෙන්ට්‍රල් රෝහල ( සෞන්දර්යය විශ්ව විද්‍යාලය අසල ) සිට බොරැල්ල සේනානායක හන්දිය දෙසට මද දුරක් පයින් ඇවිදගෙන එනවිට පාරේ දකුණු පසින් හමුවේ. මම හිතන විදියට මෙහි සිටින්නේ වෛද්‍යවරුන් නොව මනෝ උපදේශකයන්ය. මුදල් අය කරන්නේ නැත. මෙයට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ සම්බන්ධයක් නැත. ඔබ මෙයින් සැහීමකට පත්වුණේ නැත්නම් සුදුසු වෛද්‍යවරයෙකු හමුවෙන්න.[/FONT]

    [FONT=&quot]මල්ලිට පොඩි උපදෙසක් දෙන්නම්; කවදාවත් දුකක් කරදරයක් කිසි ලෙසකත් නැති ජීවිතයක් පිලිබඳ බලාපොරොත්තු තියාගන්න එපා. දුකක් කරදරයක් දැනුනම අපගේ බුදු රජාණන්වහන්සේ දුක යනු ආර්ය සත්‍යයක් කියල අපට පැවසූයේ මේ නිසා නේද කියලා හිතන්න. ඉපදීම, වයසට යාම,ලෙඩ දුක් හැදීම, [/FONT][FONT=&quot]තමන් කැමති ආකාරයටම [/FONT][FONT=&quot]සෑම දේම[/FONT][FONT=&quot] ඉෂ්ට නොවීම, [/FONT][FONT=&quot]අප්‍රියයන් හා එක්ව විසීමට සිදුවීම, ප්‍රියයන්ගෙන් වෙන්ව යාමට සිදුවීම, ශෝක වැළපීම් ආදී නොයෙකුත් දුක් එක්කම තමයි ඉපදෙන සත්වයාට ජීවත් වන්නට තියෙන්නේ. [/FONT]

    [FONT=&quot]ඇතිවන ප්‍රශ්නවලදී ඉවසීමෙන් හා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න. කේන්ති ගන්න යන්න එපා. ඒ අතරම බුදු රජාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නු මාර්ගය අනුගමනය කරමින් දුක්ක නිරෝධය පිණිස කටයුතු කරන්න.[/FONT]

    [FONT=&quot]තෙරුවන් සරණයි. [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    anna hari machoo:):):yes::yes: me tiyenne pot eka ekata palayan:yes::yes:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    bump machooo..mata nam eeyeth marenda hithuwa....eyth mage love eka hinda marenda ba bn..mama nam marenney love sen ekakata newi....aney manda bn..dan ithin ekath ba,,,ubala meythana bana kiyanawa ney.....mata ba sathek wenda....sirawatama siya diwi nasa gaththoth budu dahamata anuwa monawada bn wenney?