මේක ටිකක් කියල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • මේක ටිකක් කියල දෙන්ඩ

    සාමාන්‍ය පෙඩස්ටල් ෆෑන් එකක වේග 3 ක් හරි 4 ක් හරි තියෙනවනෙ..
    ඉතිං මේ වේගවල වෙනස ගන්ඩ වයින්ඩිං කරල තියෙන්නෙ කොහොමද ?
    මේ විදියෙ ෆෑන් වල ස්ටේටරය විතරයි වයින්ඩිං කරල තියෙන්නෙ.. කැරකෙන එක අර මොකද්ද ලේන කූඩු රොටරය කියල නේ කියන්නෙ
    නෙට් එකේ හොඳට පැහැදිලි කරල තියෙන පින්තූර තිබුණොත් ලිංක් එක පොඩ්ඩක් දාන්ඩ.. :)
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Machan link 4tos nam na but mehama kiyanda danna vidihata..
    230v wadakrana motor ekak nam eke
    E motor eka vinding kadanawa as example..
    190. 200.210.220v.etc
    so uba 1switch eka obana kota. 190 vinding eka on wemde so voltage adu nsa himin.. oka thama siddiya
    .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හම්බ උනා හොඳ ඉමේජ් එකක්... :)

    mspsc_01.gif