Hitachi Travelstar Z7K320 HTS723232A7A364 320GB Internal 7200RPM 2.5"
3 Gbps SATA interfaceමීට සමාන එකක් පාවිච්චි කරපු එකක් කීයක් වෙනවද?
Last edited:
ඒත් කමක් නෑ7200RPM nam ganan athi tikak. 5400RPM thama godak thiyenne
කැඩිල තිබුණේ මචංඕක උඹ ගලවල කැඩුවද නැත්තම් ගලවද්දීම ඔහොම කැඩිලා තිබ්බද?![]()
koheda bn me ganat hard thiyenne?2500 k - 3500 k
ගලෝල කිව්වෙ බං ලැප් එකෙන් ගලෝල
used මචන් ..koheda bn me ganat hard thiyenne?
ටෞකන්නකැඩිල තිබුණේ මචං
හාඩ් එක ගලෝල හොල්ලනකොට කුඩු වෙච්ච කෑලිවල සද්දෙ එනව
ලැප් එක බිම වැටිල

එහෙමත් වෙනවද ඔකේ තියෙන්නේ යකඩ නෙමෙයිදකැඩිල තිබුණේ මචං
හාඩ් එක ගලෝල හොල්ලනකොට කුඩු වෙච්ච කෑලිවල සද්දෙ එනව
ලැප් එක බිම වැටිල