මේක තමා හාඩ් එක

AnuradhaRa

Well-known member
  • Hitachi Travelstar Z7K320 HTS723232A7A364 320GB Internal 7200RPM 2.5"​

    3 Gbps SATA interface

    මීට සමාන එකක් පාවිච්චි කරපු එකක් කීයක් වෙනවද?

    Capture.PNG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඕක උඹ ගලවල කැඩුවද නැත්තම් ගලවද්දීම ඔහොම කැඩිලා තිබ්බද? :eek:
    කැඩිල තිබුණේ මචං
    හාඩ් එක ගලෝල හොල්ලනකොට කුඩු වෙච්ච කෑලිවල සද්දෙ එනව
    ලැප් එක බිම වැටිල
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,531
    26,150
    113
    Fantasy
    මේකෙ එවුන් කියයි එක එක ගණන් උබව අන්දන්න. රැවටෙන්ඩ එපා ඕවට. මන් කියන්නම් ලේසිම ලාබම විදිහ. ඕකට උබ ගාව තියෙන පරණ CD එකක් දැම්මම හරි. වැඩි කාලයක් පවතින්ඩ ඕනේ නම් අලුතෙන් empty disc එකක් අරන් දාපන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,416
    113
    කැඩිල තිබුණේ මචං
    හාඩ් එක ගලෝල හොල්ලනකොට කුඩු වෙච්ච කෑලිවල සද්දෙ එනව
    ලැප් එක බිම වැටිල
    ටෞකන්න :eek:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කැඩිල තිබුණේ මචං
    හාඩ් එක ගලෝල හොල්ලනකොට කුඩු වෙච්ච කෑලිවල සද්දෙ එනව
    ලැප් එක බිම වැටිල
    එහෙමත් වෙනවද ඔකේ තියෙන්නේ යකඩ නෙමෙයිද