මේක දැක්කද ? පට්ට ගේමක් දෙන්නෙ සුද්දි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,589
    113
    Mother Earth
    අඩෝ මුන් ජරා කරන්නෙ කොහෙද දන්නෑ. හැමදාම ගූ 2000ක් එකතු වෙනවා කියන්නෙ🤢🤮 මේ වගේ non-profit organization වලට ෆන්ඩ් කරන්නෙ කවුද බන් ? කොහොම වුණත් සත්තුන්ට උදව් කරන්නෙ දෙවිවරු. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,829
    26,209
    113
    අඩෝ මුන් ජරා කරන්නෙ කොහෙද දන්නෑ. හැමදාම ගූ 2000ක් එකතු වෙනවා කියන්නෙ🤢🤮 මේ වගේ non-profit organization වලට ෆන්ඩ් කරන්නෙ කවුද බන් ? කොහොම වුණත් සත්තුන්ට උදව් කරන්නෙ දෙවිවරු. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..
    1673558593965.png
     
    • Love
    Reactions: Candid-B

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තැන්ක්ස් ෂෙයාර් කළාට! :love2::love2:
    මමත් දැන් ගිහින් මේ විදිහට sos එකට උදව් කරලා මේ සුද්දියෙක්ව දැලේ දාගෙන බැඳගන්නවා. ඒ කරලා පිටරට පනිනවා. තොපිට කොහෙද ඒ වගේ වාසනාවක්? :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: pcguru and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    Ahangama SOS eka neh
    Mehe thiyana lokuma dog shelter eka
    ස අහන්ගමද

    තැන්ක්ස් ෂෙයාර් කළාට! :love2::love2:
    මමත් දැන් ගිහින් මේ විදිහට sos එකට උදව් කරලා මේ සුද්දියෙක්ව දැලේ දාගෙන බැඳගන්නවා. ඒ කරලා පිටරට පනිනවා. තොපිට කොහෙද ඒ වගේ වාසනාවක්? :ROFLMAO::ROFLMAO:
    උබට මගුල් විසේද ඔරියන් තුමා.අසනීප නම් බෙහෙතක් ගන්න
    ------ Post added on Jan 13, 2023 at 5:40 AM
     
    • Haha
    Reactions: NRTG and Solo Rider