මේක දැක්ක ද? "මිනිස්සු දුවනවා, අපි නැවතිලා &#35

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක දැක්ක ද? "මිනිස්සු දුවනවා, අපි නැවතිලා &#35

    YouJudge.lk කියන, මහ පාරේ හමුවෙන පුද්ගලයින්ගෙන් මත විමසන වැඩසටහනකදී මාටින් වික්‍රමසිංහ මහතා ගැන මත විමසූ විට එක්තරා පුද්ගලයෙක් දුන් උත්තරය. youtube එකේ video එක හොයාගන්ඩ බැරිවුන හින්දා facebook link එක ම දැම්මා. අහලා බලන්ඩ.

    https://www.facebook.com/YouJudge.lk/videos/388667571568472/
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    patta talk eka.
    11.gif
    +rep
     
    • Like
    Reactions: HSW

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    patta talk eke. share kalata thax. me wenakan hithuwe time is money kiyala. danui therune time is life kiyala :)
     
    • Like
    Reactions: HSW

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City


    පොර් එක්ක කතා නොකරපු එකෙක් පොරගෙ පෙනුමෙන් කොයි වගෙ විදියට මනිවිද ?
    පෙනුමෙන් හැමදෙම මනින්න බැහැ කියන එකට හොඳ උදාහරණයක් .
    පොර කිව්ව ඇටිටියුඩ් ප්‍රශ්නෙ අම්මපා අපි ගාවත් තියෙනවා .
    පාරක් ඇහැව්වාහම මටත් හරියකට කියාගන්න බැහැ .
    මෙන්න ඔය විඩියො එකට පාදක වෙච්ච දෙ .

    https://www.facebook.com/YouJudge.lk/videos/388322791602950/
    එකෙක් කියනව ඌ ඉගෙන ගත්තෙ රටළු ,එකනිසා මාර්ටිං වික්‍රමසිංහව දන්නෙ නැහැළු. එක කෙල්ලෙක් කියනවා ,
    ගමෙ ගියහම හොඳ සිංහල පුළුවන්ළු .
    කොළඹදි බැහැළු .
     
    • Like
    Reactions: HSW