මේක දැනන් හිටියද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මේක දැනන් හිටියද ?

    හයිබ්‍රිඩ් වාහනයක් එලවන්ඩ ඕන Pulse & Glide ක්‍රමේටලු. ඒ කියන්නෙ දිගටම ඇක්සලේටරේ පාගගෙන ඉන්නවට වඩා මේ වීඩියෝ එකේ පෙන්නල තියෙන විදියට කළොත් ඉන්ධන ඉතුරු වෙනවලු..
    හයිබ්‍රිඩ් වාහනවලින් උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන්නෙ එතකොටලු....

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    දැන් එතකොට උඹෙ ප්‍රශ්ණෙ මොකද්ද

    මම හැමතිස්සෙම ප්‍රශ්න අහන්නෙ නෑ..
    උඹලටත් දන්න දෙයක් කියල දෙනව.. මාගල් වගේ ත්‍රෙඩ් නොදැම්මට..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං උඹට හයිබ්‍රිඩ් එකක් නැතුවත් ඔව්ව බලන්නෙ ? :confused: :confused:
    මම නං බලන්නෑ ඇති වැඩකුත් නෑ dataත් අපරාදෙ :no: :no:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    ඇයි බං උඹට හයිබ්‍රිඩ් එකක් නැතුවත් ඔව්ව බලන්නෙ ? :confused: :confused:
    මම නං බලන්නෑ ඇති වැඩකුත් නෑ dataත් අපරාදෙ :no: :no:

    Licence eka aran Hybrid ekak rent karala padapan Nikan inna eke
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි බං උඹට හයිබ්‍රිඩ් එකක් නැතුවත් ඔව්ව බලන්නෙ ? :confused: :confused:
    මම නං බලන්නෑ ඇති වැඩකුත් නෑ dataත් අපරාදෙ :no: :no:

    :angry::angry:

    ලර්නින් ප්‍රොසෙස් ඉස් නෙවර් එන්ඩ්... යුවර් ඇටිටියුඩ් ඉස් නොඩ් ගුඩ්...:rolleyes::rolleyes: අන්න එක නිසායි මුලු ලෝකෙම සොලා පවර් වලට මාරු වෙද්දි උබ විතරක් ගෙදරට එන වතුර බටෙ ඩයිනොමෝ එකට සෙට් කරේ ...:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Licence eka aran Hybrid ekak rent karala padapan Nikan inna eke

    ගේ උගස් කල්ල තමා ගන්න වෙන්නෙ :sorry: :sorry:

    :angry::angry:

    ලර්නින් ප්‍රොසෙස් ඉස් නෙවර් එන්ඩ්... යුවර් ඇටිටියුඩ් ඉස් නොඩ් ගුඩ්...:rolleyes::rolleyes: අන්න එක නිසායි මුලු ලෝකෙම සොලා පවර් වලට මාරු වෙද්දි උබ විතරක් ගෙදරට එන වතුර බටෙ ඩයිනොමෝ එකට සෙට් කරේ ...:baffled::baffled:

    :sorry: :sorry:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අඩෝ මචෝ ත්‍රෙඩ් එක දැකල ආවේ බම්ප් එක දාල යන්න..
    බලද්දී ප්‍රශ්නයක් නෙවේ අහල තියන්නේ..
    :lol::lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa