ඇඟ ඇතුලෙන් නිකං කෙවෙනව කිතියක් වගේ දැනෙනව. එක විදියකට ඉන්ඩම බෑ
ඇඟ ඇතුලෙන් එන restlessness ගතියක්
මේක කාටවත් විස්තර කරන්ඩ අමාරුයි. හැදුණ කෙනා දන්නව මොකක් ගැනද මේ කියන්න කියල
Kello kohomath ohomaine
Ballek pusek wahanekata happila innwa dakkama ehma
මට කල්පනා කරලා ඕවර් ගියාම පපුව ගිනිගන්නවා වගෙ උනා ඉස්සර
ඒ මොකද්ද?

මට කල්පනා කරලා ඕවර් ගියාම පපුව ගිනිගන්නවා වගෙ උනා ඉස්සර
ඒ මොකද්ද?


Ado eeka baluwama depression wenwa wagene
Tho owa Bala bala Inna epa
Cartoon balapan
Uba electric weda walata aasai neh
Au ewa krnne naththe
හේතුවක් තියෙන නිසයි මම නොකර ඉන්නෙ. ඒව මට පැහැදිලි කර කර ඉන්ඩ බෑ. ඇති වෙලා තියෙන්නෙ..
මෙහෙම වෙච්ච කෙනෙක්ගෙ අමාරුව අපිට තේරෙනව කිව්වම එයාට කොච්චර සහනයක් දැනෙනවද, ඒකයි මම මේ ත්‍රෙඩ් එක දැම්ම
මම පෙරේද ඉඳං olanzapine බාගයක් බොනව, මට ඕක කකුලට විතරක් එනව රෑට ටීවි බල බල ඉන්නකොට. මං කරන්නෙ ගිහින් නිදා ගන්න එක
කකුලට විතරක් එනවට කියන්නෙ restlessness leg syndrome කියල
ඒ මොන හුත්තක්ද බන් ඒ වෙලා තියෙන්නෙ ? තරහ ගිහිල්ල වැඩි වුණාමද වෙන්නෙ ?![]()
