මේක දැනිල තියෙනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    මේක දැනිල තියෙනවද?

    මට දැනිල තියෙනව. අම්මෝ මෙහෙම ඉන්නෙ කොහොමද :sorry: විඳපු කෙනා විතරයි දන්නෙ

    Akathisia
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ඇඟ ඇතුලෙන් නිකං කෙවෙනව කිතියක් වගේ දැනෙනව. එක විදියකට ඉන්ඩම බෑ

    ඇඟ ඇතුලෙන් එන restlessness ගතියක්

    මේක කාටවත් විස්තර කරන්ඩ අමාරුයි. හැදුණ කෙනා දන්නව මොකක් ගැනද මේ කියන්න කියල
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇඟ ඇතුලෙන් නිකං කෙවෙනව කිතියක් වගේ දැනෙනව. එක විදියකට ඉන්ඩම බෑ

    ඇඟ ඇතුලෙන් එන restlessness ගතියක්

    මේක කාටවත් විස්තර කරන්ඩ අමාරුයි. හැදුණ කෙනා දන්නව මොකක් ගැනද මේ කියන්න කියල

    මට කල්පනා කරලා ඕවර් ගියාම පපුව ගිනිගන්නවා වගෙ උනා ඉස්සර
    ඒ මොකද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    මට කල්පනා කරලා ඕවර් ගියාම පපුව ගිනිගන්නවා වගෙ උනා ඉස්සර
    ඒ මොකද්ද?

    ඒක මට වෙලා නැති නිසා හිතා ගන්ඩ බෑ

    මම හැමතිස්මෙ මගේ ලෙඩේට සම්බන්ධව තමා ස්ටඩි කරන්නෙ.. :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    මට කල්පනා කරලා ඕවර් ගියාම පපුව ගිනිගන්නවා වගෙ උනා ඉස්සර
    ඒ මොකද්ද?

    මැරෙන්ඩ යන්නෙ කියල ලොකුවට බය වුණාද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    Ado eeka baluwama depression wenwa wagene :baffled:
    Tho owa Bala bala Inna epa
    Cartoon balapan :dull:
    Uba electric weda walata aasai neh
    Au ewa krnne naththe

    හේතුවක් තියෙන නිසයි මම නොකර ඉන්නෙ. ඒව මට පැහැදිලි කර කර ඉන්ඩ බෑ. ඇති වෙලා තියෙන්නෙ..
    මෙහෙම වෙච්ච කෙනෙක්ගෙ අමාරුව අපිට තේරෙනව කිව්වම එයාට කොච්චර සහනයක් දැනෙනවද, ඒකයි මම මේ ත්‍රෙඩ් එක දැම්ම
    මම පෙරේද ඉඳං olanzapine බාගයක් බොනව, මට ඕක කකුලට විතරක් එනව රෑට ටීවි බල බල ඉන්නකොට. මං කරන්නෙ ගිහින් නිදා ගන්න එක
    කකුලට විතරක් එනවට කියන්නෙ restlessness leg syndrome කියල
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හේතුවක් තියෙන නිසයි මම නොකර ඉන්නෙ. ඒව මට පැහැදිලි කර කර ඉන්ඩ බෑ. ඇති වෙලා තියෙන්නෙ..
    මෙහෙම වෙච්ච කෙනෙක්ගෙ අමාරුව අපිට තේරෙනව කිව්වම එයාට කොච්චර සහනයක් දැනෙනවද, ඒකයි මම මේ ත්‍රෙඩ් එක දැම්ම
    මම පෙරේද ඉඳං olanzapine බාගයක් බොනව, මට ඕක කකුලට විතරක් එනව රෑට ටීවි බල බල ඉන්නකොට. මං කරන්නෙ ගිහින් නිදා ගන්න එක
    කකුලට විතරක් එනවට කියන්නෙ restlessness leg syndrome කියල

    Mohanaya try karapn
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනුරාධරා නිසා මන් කවදාවත් අහල නැති නොයෙකුත් ලෙඩ වර්ග ගොඩක් ගැන දැනගත්තා :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    ඒ මොන හුත්තක්ද බන් ඒ වෙලා තියෙන්නෙ ? තරහ ගිහිල්ල වැඩි වුණාමද වෙන්නෙ ?:oo: