මේක නං මාරයි සංජීව..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මුන්ගෙ mindset එක තියෙන්නෙ රජයෙන් නිකන් ඉගෙන ගෙන ජොබ් එකත් රජයෙන්ම නිකන් අරගන්න ... ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින්, පිට රටවලින් ඉගෙන ගෙන ආපු උන් බැස්සම මුන්ගෙ ප්ලේස් එක නැති වෙනව. ඒකටයි මුන් බය.

    දැනටමත් අවුරුද්දක 1200 විතර වෛද්‍ය අංශයෙන් ඉගෙන ගන්න චීනෙට, රුසියාවට ඒ වගෙම සල්ලි තියෙන එවුන් එංගලන්තෙට එහෙම යනව ... එතකොට තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම දොස්තරල 5000 මෙහෙ බහිනව ... අන්න එදාට තමයි නියම සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නෙ :D

    lol ඔය ලෝකල් හරකුන්ට ඩොක්ටර් කාඩ් එල්ලල එව්වට මෙහෙන් බිහිවෙන නියම දොස්තරලගෙ සෙරෙප්පුවකටවත් දැනෙන්නෑ. හරක් හරක්කොටු වලට වෙලා හරක්ටම බෙහෙත් කියල පුන්නක්කු ලිය ලිය ඉඳී. ලෙඩෙක් දෙකෙක් මැරිච්ච දාට private MBBS වෘතාන්තය නිමා වෙයි
    :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැට්ටෙ ඉඳන් ගොම

    උඹත් එක්ක කතා නොකරන තරමට හොඳයි. රටට ලෝකෙට වැඩක් නැති තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න උඹලගේ වගේ එවුන්ගෙන් කාටවත් ඇති වැඩක් නෑ අවැඩක් මිසක්. පොල්පිති හරක් කියන්නේ එවුන්ට. නිකම් ගොන් තර්ක නොදමා කියපු දේවල් තේරුනේ නැත්නම් ඇයේ අහපන්. උඹේ ව්‍යාජ point කතා ලිස්සල යන කට්ටිය කියනවා. මහරජ හෙට අද්යපනේ වැහුවොත් උඹල මොනවද කරන්නේ කියල අහපු එකානේ උඹ.

    tumblr_miwuzoLVfA1s0hia6o1_500.gif
    හරකෙක්ගෙන් තේරුන් නෑ ආයි කියපන් කිව්වහම ඌ ආයේ කියන්නේ උම්බෑ කියලම තමයි බං. බැනල ඇහුවත් ගහල ඇහුවත් කියන්නේ උම්බෑම තමයි. ඒක හින්දා උඹ උම්බෑ නොකිය ඉන්න තරමට උඹටම ගුණයි. කොක්කේ එල්ලන්න ඉස්සෙල්ලා උඹම ඒක තේරුන්ගත්ත එකත් ගොඩක් හොඳයි.:dull:

    උඹ ගෙනාපු තර්ක අඹරල උඹට දැම්මහම ඒව ගොං තර්ක වෙනවනම් තප්පුලෑවේ මොකාද කියල ඕන එකෙක්ට තේරෙනව.

    මහරජ හෙට නිදහස් අද්‍යාපනේ නැතිකරොත් අපි මෙව්ව කරනව අරව කරනව, අරවයින් මෙව්ව කරනව, ඒ ඔක්කෝම එකතුකරල මෙව්ව කරල හීං කරල puke ගහගෙන ආයෙත් මෙව්ව කරනව කියල උත්තර දීපු එකා ගැන මොන කතාද??
    :lol:

    නොතේරුන්කමට හරි උඹම උඹට ගැලපෙන පින්තූරේ දාගත්ත එක සතුටක්
    .;):cool:

    නැට්ටෙ ඉඳන් ගොම. ඊලඟපාර නැට්ට උස්සල රීපන්:eek::eek:.

    RIP
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔන්න මල්ලි බලල වැට පැන්න. ඒ කියන්නේ විපක්ෂේ කල යුතු දේවල් තමයි මේවා කියන එක උඹ පිලිගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ කරන්නේ කවුද කියන එක විතරයි නේද? එක උඹේ පුද්ගලික ප්‍රශ්නයක් විතරයි බොස්. උඹ ඔය ප්‍රශ්න අහන්නේ උඹගෙන් මයි කියල පොඩ්ඩක් කල්පනා කරොත් තේරෙයි. නිදහස් අද්‍යාපනය හෙට සිට නතර කලොත් උඹල මොකද කරන්නේ කියල හිතල බලපන්. මොකද අපිට කරන්න පුළුවන් දේවල් අපි කරනවා.

    මචන් උඹත් හරියට කෝපි කඩේ ඩින්ගි මහත්තයා වගේ.... කවුරු හරි ලොවෙත් නැති ටොම්පචයක් කිව්වම ලෝකෙ පෙරලුනා වගේ දුවන්නෙ නැතුව ටිකක් නැවතිලා වට පිට බලපන්. 2013ට වරෙන්. උඹ දාන තර්ක එකක්වත් සමාජවාදී තර්ක නෙවෙයි. හැබැයි උඹලා ට්‍රයි කරන්නේ ඒ වගේ වෙන්න නේ. ඉස්සෙල්ලම උඹලගෙ මයින්ඩ් සෙට් එක හදා ගනින්. මුලින්ම ටිකක් අමාරුයි තමා. හැබැයි උත්සහ කලොත් බැරි නෑ. පොසිටිව් හිතපන්. ලෝකෙ වෙනස් කරන එක හොද වැඩක්. හැබැයි මේ කාලේ සමාජවාදයක් ගැන කියව කියව කාලෙ කන එක නන් මෝඩ වැඩක්. උඹල හරි. උඹල කරන්නේ කවුරුවත් කරන්නෙ නැති දේවල් තමයි. හැබැයි පොඩ්ඩක් හිතලා බලපන් කවුරුවත් කරන්නෙ නැත්තේ ඇයි කියලා. බෝම්බ අල්ලන්න මිනිස්සු බයයි නේ. කවුරුත් අල්ලන්නෙ නෑ කියලා චන්ඩියො වගෙ අල්ලන්න ගියොත් වෙන්නෙ මොකද්ද. පුපුරලා සෙත්තප්පොච්චි තමා. ඔලුවෙන් වැඩ කරපන්. යකෝ හැමදේම සල්ලි වලට වැඩ කරන කාලේ උඹලා ඔය හදන්නේ රජයේ විශ්ව විද්‍යාල පුද්ගලීකරනයෙන් බේරගන්න නන් අපිත් සපෝට්. හැබැයි ඒක ඉස්සරහට දාගෙන පුද්ගලික විශ්ව විද්‍යාල නවත්තන්න කියන එක නන් ඉතින් හරිම බොලදයි.

    තව දෙයක් කොල්ලෝ. උඹෙ අදහස් තව මනුස්සයෙකුට තෙරුම් කරලා දෙද්දි ටිකක් ඉවසීමෙන් අවශ්‍ය කරුනු එකින් එකට ගලපලා ලස්සනට කියලා දීපන්. උඹ උඹේ අදහස් කියන විදියට ඒක අනික් මනුස්සය ග්‍රහනය කරගන්නවා තියා දෙපාරක් කියවන්නවත් හිතෙන්නෙ නෑ. වාදයක් හරි මොන මගුලක් හරි සාර්ථක කරගන්න පුලුවන් වෙන්නෙ communication එක හරියට තියෙනවනන් විතරයි.
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    lol ඔය ලෝකල් හරකුන්ට ඩොක්ටර් කාඩ් එල්ලල එව්වට මෙහෙන් බිහිවෙන නියම දොස්තරලගෙ සෙරෙප්පුවකටවත් දැනෙන්නෑ. හරක් හරක්කොටු වලට වෙලා හරක්ටම බෙහෙත් කියල පුන්නක්කු ලිය ලිය ඉඳී. ලෙඩෙක් දෙකෙක් මැරිච්ච දාට private MBBS වෘතාන්තය නිමා වෙයි
    :lol::lol:

    මචන් මේ සිරි ලන්කාවේ රජයේ විශ්ව විද්‍යාල වලින් රටේ පිනට බිහිවුනු බොහෝ දොස්තර මහත්වරුන් අතිනුත් ලියලා ඉවර කරන්න බැරි තරම් ලෙඩ්ඩු මැරිල තියෙනවා. බොරු නන් ශික්ෂණ රෝහලක මෙඩිකල් වාට්ටුවක් දවසක් ඉදලා බලපන්. අනාත කතාවක් නේ මචන් උඹ කිව්වේ....
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    හරකෙක්ගෙන් තේරුන් නෑ ආයි කියපන් කිව්වහම ඌ ආයේ කියන්නේ උම්බෑ කියලම තමයි බං. බැනල ඇහුවත් ගහල ඇහුවත් කියන්නේ උම්බෑම තමයි. ඒක හින්දා උඹ උම්බෑ නොකිය ඉන්න තරමට උඹටම ගුණයි. කොක්කේ එල්ලන්න ඉස්සෙල්ලා උඹම ඒක තේරුන්ගත්ත එකත් ගොඩක් හොඳයි.:dull:

    උඹ ගෙනාපු තර්ක අඹරල උඹට දැම්මහම ඒව ගොං තර්ක වෙනවනම් තප්පුලෑවේ මොකාද කියල ඕන එකෙක්ට තේරෙනව.

    මහරජ හෙට නිදහස් අද්‍යාපනේ නැතිකරොත් අපි මෙව්ව කරනව අරව කරනව, අරවයින් මෙව්ව කරනව, ඒ ඔක්කෝම එකතුකරල මෙව්ව කරල හීං කරල puke ගහගෙන ආයෙත් මෙව්ව කරනව කියල උත්තර දීපු එකා ගැන මොන කතාද??
    :lol:

    නොතේරුන්කමට හරි උඹම උඹට ගැලපෙන පින්තූරේ දාගත්ත එක සතුටක්
    .;):cool:

    නැට්ටෙ ඉඳන් ගොම. ඊලඟපාර නැට්ට උස්සල රීපන්:eek::eek:.

    RIP

    toilet-flush.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රටක තරුණ ප්‍රජාව දේශපාලනයට අතිශය සංවේදී විය යුතුයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය හදාරන තරුණ කොටස.......නමුත් ඔවුන් ගේ දේශපාලන භාවිතාව අතිශය සබුද්ධික වියු යුතුයි. මේ වගේ මන්ද බුද්ධික නොවිය යුතුයි. ඔය මන්ද බුද්ධික දේශපාලන භාවිතාවෙන් අපි දෙපාරක් ඇණ ගෙන තියනවා 1971 දී සහ 19988-89 දී. මොකද අපේ රටේ වි.වි. ශිෂ්‍යෙයා් පාරට බහින්නේ දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය මත. අරගල කරන්නේ පක්ෂයක බලල් අතක් විදියට. සංවාදශීලිව ඇත්ත ඇති සැටියෙන් මහජනයට ඒත්තු ගන්වන්න අපිට කවදාවත් හැකිවෙලා නෑ මෙතෙක් කල්.
    නිදර්ශනය-
    ඉල්ලන්නේ උපාධිධාරීන්ට රැකියා. ඒක මිනිස්සුන් ග් ප්‍රශනයක් විදියට විග්‍රහ කරන්නේ නෑ. නමුත් කරන්න ඕන ඕක නෙවයි. මිනිස්සුන්ට කියන එක අපි උඹල ගෙ සල්ලි වලින් ඉගෙන ගත්තා අපි ඉල්ලන්නේ කන්න, අදින්න රස්සාවක් නෙවෙයි අපිට උගන්නපු උඹලට සේවය කරන්න අවස්ථාවක් කියලා. එහෙම කවදාවත් කියල/කියවිලා තියනවද? උත්තරේ නෑ..........මොවුන් දේශපාලන නෙවෙයි සාමාන්‍ය ජීවිතේ වත් ටැක් ටික්ස් කියන ඒව දන්නේ නෑ..........

    නැත. රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් හට දේශපාලනය 100%ක් සපුරා තහනම් විය යුතුයි. කැම්පස් එක හැර ගියාට පසු ඔය ඕන රෙද්දක් කරාට කමක් නැත.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් මේ සිරි ලන්කාවේ රජයේ විශ්ව විද්‍යාල වලින් රටේ පිනට බිහිවුනු බොහෝ දොස්තර මහත්වරුන් අතිනුත් ලියලා ඉවර කරන්න බැරි තරම් ලෙඩ්ඩු මැරිල තියෙනවා. බොරු නන් ශික්ෂණ රෝහලක මෙඩිකල් වාට්ටුවක් දවසක් ඉදලා බලපන්. අනාත කතාවක් නේ මචන් උඹ කිව්වේ....

    ලංකාවෙ තියන private hospitals වලින් වෙච්ච මරණ ගැන කියන්න ඕනෙද? පෙරේදත් තව අළුතින් එකක් ඇහුව. මැරුනොත් කමක් නෑ කියල අත්සන් කරලයි ඔපරේශන් එකට යන්න ඕනෙ. :shocked:අනාතයො ඔපරේශන් එක වරද්දල ලෙඩාව මරල ඒත් සල්ලි ගන්නව. ඔය සයිටෙම් රෙද්දවල් වලින් බිහිවෙච්ච එවුන් කොහොම වෙයිද ඉතින්? පාතාල රජවරුන්ගෙ රෙකෝඩ් කඩයි.:lol:

    උඹ කියන එක හැම රටකම වෙනව. නැත්තං මැරෙන්න යන හැම එකාවම බේරගන්න පුළුවන් දෙවිවරු නෙමෙයි දොස්තරල.

    උඹ කියන දේ තේරුම්මක් නෑ කියල කියන්න එකම සහ එකම තහවුරු කිරීම තමයි ශ්‍රී ලංකාව 3 වන ලෝකයේ රටක් වුවද සෞක්‍ය ක්ෂේත්‍රය දියුණු වූ ලෝකයේ පළමු රටවල් අතර ඇත. පිළිගන්නවාද?? ඒකට හේතුව මොකක්ද දන්නෑ එහෙනම් ඔයා කියන විදිහට වෙනවනම්

    ආසිරි,නවලෝක නිසා කියල කියන්නනම් එපා:lol::lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    ලංකාවෙ තියන private hospitals වලින් වෙච්ච මරණ ගැන කියන්න ඕනෙද? පෙරේදත් තව අළුතින් එකක් ඇහුව. මැරුනොත් කමක් නෑ කියල අත්සන් කරලයි ඔපරේශන් එකට යන්න ඕනෙ. :shocked:අනාතයො ඔපරේශන් එක වරද්දල ලෙඩාව මරල ඒත් සල්ලි ගන්නව. ඔය සයිටෙම් රෙද්දවල් වලින් බිහිවෙච්ච එවුන් කොහොම වෙයිද ඉතින්? පාතාල රජවරුන්ගෙ රෙකෝඩ් කඩයි.:lol:

    නොදන්න කමට අහන්නේ. දැන් ඔය උඹ කියපු ප්‍රයිවට් හොස්පිටැල් වල ඉන්නෙත් ප්‍රයිවට් ඩිග්‍රී ශොප්ස් වලින් මනී වලට ඩිග්‍රී ගත්තු ලෝකල් හරක්ද?????
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක මම මුලින්ම කිව්ව මචන්

    අන්තරේ සෙට් එක කෑ ගහන්නේ උඹ ඔය කියල තියෙන හිතේ අමාරුව හින්ද තමයි..................

    හැබැයි රජයේ කැම්පස් යන අන්තරේ නොවන එල කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

    PS.
    මම මේ කිව්වේ යුනි ගිහින් දේශපාලනය කරන වේසිගේ පුතාලා පිළිඹඳව පමනක් බව සලකන්න.

    Linda~

    ඕක මම මුලින්ම කිව්ව මචන්;) වැරදියට වටහගන්න එපා:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෙදි ඇඳන්ද බං ලියන්නේ??

    lol ඔය ලෝකල් හරකුන්ට ඩොක්ටර් කාඩ් එල්ලල එව්වට මෙහෙන් බිහිවෙන නියම දොස්තරලගෙ සෙරෙප්පුවකටවත් දැනෙන්නෑ. හරක් හරක්කොටු වලට වෙලා හරක්ටම බෙහෙත් කියල පුන්නක්කු ලිය ලිය ඉඳී. ලෙඩෙක් දෙකෙක් මැරිච්ච දාට private MBBS වෘතාන්තය නිමා වෙයි:lol::lol:

    මෙහෙන් බිහිවෙන නියම දොස්තරල කිව්වේ දේශීය ආයුර්වේද වෛද්‍යවරු වෙන්ටෑ:baffled:
    ලෝකල් හරක් කිව්වේ ගිරව වගේ පාඩංකරල කැම්පස් නොගිය උන් වෙන්ටෑ:baffled:
    ඒළෙවල් කරල කැම්පස් යන්න ලකුනු අඩුවුන උන්ට උඹ හරක් කියනවනම් උඹ ඉස්සෙල්ලාම අංගොඩ ගිහින් උඹේ මොළේ චෙක් කරගන්න ඕන.:dull:

    බටහිරින් හොයාගත්ත බටහිර වෛද්‍ය වෘත්තිය පිටරට උන්ට වඩා
    ලෝකල් උන් කොහොමද බං දන්නේ??? අනේ නිකං පලයං බං යන්න. සුද්දට වන්දනාමාන කරගෙන උන්ගේම දැනුම ඔලුවට දාගෙන උන්ගේම බඩු පාවිච්චිකරල උන්ගෙම බෙහෙත් නිර්දේශකරල උඹ කියනව උන්ගේ ඉගැන්වීම් හරිනෑ, ඒව ඉගෙනගෙන ඩොක්ටර්ස්ල වෙන උන් හරිනෑ, උඹල තමයි මෑන්ල කියල. හැබැයි උඹල ට්‍රේන් වෙන්න රට යනව. රට දොස්තරලගෙන් ඉගෙනගන්නව, රට යන්න බැරිවුනොත් වියදන්කරල උන්ව මෙහෙට ගෙන්නගෙන හරි ඉගෙනගන්නව. අනේ හුකේ.:lol:

    හැබැයි උඹේ කතාවේ හැටියට සුද්දොත් දැන් උඹලගෙන් ඇම්බීබීඇස් අරගෙන ගිහින් උන්ගේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඕන.:lol:

    රෙදි ඇඳන්ද බං ඕව පබ්ලික් ෆෝරම් වල ලියන්නේ??
    :shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චී චී මොනවද මේ අහන්නේ.

    නොදන්න කමට අහන්නේ. දැන් ඔය උඹ කියපු ප්‍රයිවට් හොස්පිටැල් වල ඉන්නෙත් ප්‍රයිවට් ඩිග්‍රී ශොප්ස් වලින් මනී වලට ඩිග්‍රී ගත්තු ලෝකල් හරක්ද?????

    චී චී මොනවද මේ අහන්නේ.:growl::angry::angry:
    කලිසමක් ඇඳන් උත්තර දෙන්න පුලුවන් වැදගත් ප්‍රශ්ණයක් අහපන් බං:angry::angry:

    අසන්නාගේ ඒ ප්‍රශ්ණේ අමතකවෙන්නත් එක්ක අපි දැං වටේ යං. :P
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    චී චී මොනවද මේ අහන්නේ.:growl::angry::angry:
    කලිසමක් ඇඳන් උත්තර දෙන්න පුලුවන් වැදගත් ප්‍රශ්ණයක් අහපන් බං:angry::angry:

    අසන්නාගේ ඒ ප්‍රශ්ණේ අමතකවෙන්නත් එක්ක අපි දැං වටේ යං. :P

    :lol::lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නම නැතිව රෙප් කපන්නේ කොයි පටාලා

    reputation_neg.gif
    මේක නං මාරයි සංජීව.. 07-15-2013 01:30 PM ඇයි උඔ වයසට යන්නැද්ද ජීවිතය තේරැම ගනින්

    කට උත්තර නැතිවුනාම නම නැතිව රෙප් කපන්නේ කොයි පටාලා..... :lol::lol::lol:
    ශුවර් එකටම "මයිල" තමයි කපල තියෙන්නේ. අපි කපන්නෑ..... ඒක තමයි උඹෙයි මගෙයි වෙනස. බැන්දහම ගෑනිව එවපන් :lol::lol::shocked:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නැත. රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් හට දේශපාලනය 100%ක් සපුරා තහනම් විය යුතුයි. කැම්පස් එක හැර ගියාට පසු ඔය ඕන රෙද්දක් කරාට කමක් නැත.
    කොකා.....
    වෙන දෙයක් කතා කරපං කෝ කලින් ම............:dull:

    චීනය වගේ දැඩි දේශපාලන වාතාවරණයක් තියන රටකත් සිසුන් රජයට විරුද්ධව නැගුණා......
    සිසුන් දේශපාලනය කරන්න ඕන......විශේෂයෙන් තරුණයන් දේශපාලනය කරන්න ඕන....(නැත්තං දේශපාලනේ කරන්න ඕන අපි වගේ හැට පැනල හොට බිම ඇනෙන්න ලං වෙච්ච කොකටුවො නෙවෙයි.....)
    නමුත් මේ දේශපාලන භාවිතය හැගීම් වලින් නෙවෙයි බුද්ධියෙන් ගෙන යන්න ඕන.......

    හොදම නිදර්ශනයක් දෙන්නම්...
    දැන් කියනවා ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරනව, ඔවුන් ගේ පන්ති තහනම් කරනව කියල. කොහොමද පන්ති තහනම් කරන්නේ...රැග් එකට සම්බන්ධ වුණා කියලා. රැග් කරන්නේ කවුද? අපි (ඒ කියන්නේ ශිෂ්‍යෙයා්)
    මොළ කළදක් හරි තියනව නම් තේරෙනව, රැග් කරන නිසායි මර්දනය ගේන්නේ. රැග් එක පාවිච්චි කරල තමයි අපේ ක්‍රියාකාරීන් දඩයම් කරන්නේ. එහෙම නම් රැග් එක සම්පූර්ණයෙන් නැති කරන්න ඕන අපි ම.
    එතකොට රැග් එක පාවිච්චි කරල ශිෂයයන් මර්දනය කරන්න බැරි වෙනවා.......

    මර්දනයක් තියනව නම්, ඒ අස්සේ රැග් කරනව නම් අපිමයි මර්දන යාන්තුණය කැදවන්නේ.....

    සබුද්දික දේශපාලන භාවිතය කියල එකක් තියනවා....අපේ රටේ කැම්පස් වල නැත්තෙත් ඒක......

    ජෙප්පන් ගෙන යන්නේ බුද්ධියෙනුත් නැති, හැගීමෙනුත් නැති පකඩ දේශපාලනයක්. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ඔවුන් ගේ ජාගර දේශපාලන යාන්තුණයේ තවත් දැති රෝදයක් විතරයි.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    නැත. රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් හට දේශපාලනය 100%ක් සපුරා තහනම් විය යුතුයි. කැම්පස් එක හැර ගියාට පසු ඔය ඕන රෙද්දක් කරාට කමක් නැත.
    එහෙම නෙමෙයි. කැම්පස් ඇතුලෙ දේශපාලන විද්‍යාව උගන්වන්න ඕන, ඒත් දේශපාලනේ කරන්න දෙන්න බෑ, අදකාලෙ 8 පාස් නැති උන් දේශපාලනේ රස්සාවක් කරගෙන බඩවියත රැකගන්න කරන අටමගල් නිසා තමයි දේශපාලනේ කිව්වම මිනිස්සු තූ කියලා කෙලගහන්නෙ, මේකත් වෘත්තියක් විදියට ඩිප්ලෝමා, උපාධිකරලා ඉගෙනගන්න තියෙන්න ඕන, ඒ වුනාට ඇතුලෙ රතු පාට බෝඩ් උස්සගෙන දඟලන්න දෙන්න බෑ. රට හදන යාන්ත්‍රනය කැම්පස් එක නෙමෙයි කියල බුරන බල්ලො මතක තියාගන්න ඕන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රැග් එක නැවත්තුවොත් කොහොමද කිඹුලෝ මුන් අන්තරේට කොල්ලෝ හොයා ගන්නේ. ඔය එන බහුතරයක් ගමේ කොල්ලෝ කෙල්ලෝ අන්තරේට එන්නේ මොකෝ JVP එකට ආදරෙන් නෙමෙයිනේ. රැග් එකට බයේ.

    කොකා.....
    වෙන දෙයක් කතා කරපං කෝ කලින් ම............:dull:

    චීනය වගේ දැඩි දේශපාලන වාතාවරණයක් තියන රටකත් සිසුන් රජයට විරුද්ධව නැගුණා......
    සිසුන් දේශපාලනය කරන්න ඕන......විශේෂයෙන් තරුණයන් දේශපාලනය කරන්න ඕන....(නැත්තං දේශපාලනේ කරන්න ඕන අපි වගේ හැට පැනල හොට බිම ඇනෙන්න ලං වෙච්ච කොකටුවො නෙවෙයි.....)
    නමුත් මේ දේශපාලන භාවිතය හැගීම් වලින් නෙවෙයි බුද්ධියෙන් ගෙන යන්න ඕන.......

    හොදම නිදර්ශනයක් දෙන්නම්...
    දැන් කියනවා ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරනව, ඔවුන් ගේ පන්ති තහනම් කරනව කියල. කොහොමද පන්ති තහනම් කරන්නේ...රැග් එකට සම්බන්ධ වුණා කියලා. රැග් කරන්නේ කවුද? අපි (ඒ කියන්නේ ශිෂ්‍යෙයා්)
    මොළ කළදක් හරි තියනව නම් තේරෙනව, රැග් කරන නිසායි මර්දනය ගේන්නේ. රැග් එක පාවිච්චි කරල තමයි අපේ ක්‍රියාකාරීන් දඩයම් කරන්නේ. එහෙම නම් රැග් එක සම්පූර්ණයෙන් නැති කරන්න ඕන අපි ම.
    එතකොට රැග් එක පාවිච්චි කරල ශිෂයයන් මර්දනය කරන්න බැරි වෙනවා.......

    මර්දනයක් තියනව නම්, ඒ අස්සේ රැග් කරනව නම් අපිමයි මර්දන යාන්තුණය කැදවන්නේ.....

    සබුද්දික දේශපාලන භාවිතය කියල එකක් තියනවා....අපේ රටේ කැම්පස් වල නැත්තෙත් ඒක......

    ජෙප්පන් ගෙන යන්නේ බුද්ධියෙනුත් නැති, හැගීමෙනුත් නැති පකඩ දේශපාලනයක්. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ඔවුන් ගේ ජාගර දේශපාලන යාන්තුණයේ තවත් දැති රෝදයක් විතරයි.....
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    චී චී මොනවද මේ අහන්නේ.:growl::angry::angry:
    කලිසමක් ඇඳන් උත්තර දෙන්න පුලුවන් වැදගත් ප්‍රශ්ණයක් අහපන් බං:angry::angry:

    අසන්නාගේ ඒ ප්‍රශ්ණේ අමතකවෙන්නත් එක්ක අපි දැං වටේ යං. :P

    වටේ යන් නෙමෙයි බන් වටේ යනව බලන් ඉමු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපරාදේ අපේ ටැක්ස් මනී

    වටේ යන් නෙමෙයි බන් වටේ යනව බලන් ඉමු

    ඇමතිතුමා, පොඩි ඇඩ් එකක් දැම්මේ..... පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ.:lol::lol::P

    කෝ දැං බෝඩ් අල්ලං කඩේ යන කස්ටිය?? ආහ්.... ඇප දුන්න එකේ අරූගේ දුක සැප බලන්න යන්න ඇති:baffled:...... මුන් කැම්පස් ගියාට හත් පොලේ ගාගන්නැතිව ජාම් බේරගන්නවත් දන්නෑ.... මෙච්චර
    ටම පජාත ටෝක්ස් දාන්නේ; මුන් කැම්පස්, කැම්පස් කිව්වට කැම්පස් එකේ කැන්ටිම කරන උන්දත් මන්දා. කුජීතයි ඕයි...... අපරාදේ අපේ ටැක්ස් මනී.:baffled::baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය

    මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්‍රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්‍රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද?
    එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා මංකොල්ල කෑවේය. ගෝත්‍රයේ සියලු ගැහැණු ඔහුගේ පෞද්ගලික දේපල විය. අහුලං කන දඩයම් කළ ඒ යුගය මැරවර යුගය ලෙස හදුන්වන්නට මෙම ලේඛකයා කැමතිය. පසු කාලීනව රජවරු බිහි වූවේ මෙම මැරවරයන්ගෙනි. එකල ප්‍රධානම නිෂ්පාදන උපක්‍රමය වුණේ දඩයම හා අහුලාගන කෑමයි. ඒට අමතරව දැනුම මතද සමාජයේ විශේෂත්වයන් තිබෙන්නට ඇත. එහෙත් මේ නිෂ්පාදන උපක්‍රම වෙනස් වනවිට සමාජයද වෙනස් විය. උදාහරණයක් ලෙස ගොවිතැන නිසා එක තැනක පැලපදියම් විය. වර්තමානයේද ගොවිතැන කෙරේ. එහෙත් මාක්ස්වාදීන් වර්තමානය හදුන්වන්නේ ධනවාදයේ තුන්වන කාර්තුව ලෙසයි. මාක්ස්වාදීන් කරන පරිදි ඉරකින් ගසා සමාජය හෝ කාලය බෙදිය නොහැක. වෙළදාමද ඈත අතීතයේද තිබිණි. එකල සිටි සිටුවරුන්ට වඩා වෙනස් බහුජාතික සමාගම් අද බිහිවී ඇත. මීට හේතුව නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වීමයි. මීට සමාන්තරව මිනිසාගේ ස්වාභාවික ගෝත්‍ර සමාජය මහා සමාජයක් බවට පත්වීමේ දී අප නොදැනුවත්වම යෝධ ව්‍යුහයක ක්ෂුද්‍ර අංශූන් බවට පත් වී ඇත. මෙහිදී කුඩා ඒකකයන් පරාජය වී මහා ඒකකයන් ජයගෙන ඇත. වෙන විජ්ජාවක් එහි නැත. එහෙත් නිෂ්පාදනයේ සීමාවක් නැතත් මිලදී ගැනීමේ සීමාවක් ඇත. එනම් මිනිසුනට කළ හැකි කාර්ය ප්‍රමාණයේ සීමාවක් ඇත. මිලදී ගැනීමේ හැකියාව අසීමිත නැත. මේ තුළ බටහිර ධනවාදය අසාර්ථක වෙයි. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් ශ්‍රමය අනවශ්‍ය වන දිනක් උදා වනු ඇත. මාක්ස් පැවසුවේ ශ්‍රම බලකාය ධනවාදයේ අර්බුදය සමග පුළුල් වන බවයි. ඒත් සිදු වන්නේ ශ්‍රම බලකාය හැකිලීමයි. නිෂ්පාදන ක්‍රම වේදයන් වෙනස් වීම ඒට හේතුවයි.

    redprimer15-550x431.gif

    මාක්ස්වාදීන්ගේ සාර්ථකත්වය නම් “වචන උඩප්පරං ගැසීමත්” “ප්‍රචණ්ඩත්වයත්ය”. මෙසේ උඩප්පරං ගසන්නේද එකම වචන මාලාවකි. හාස්‍ය රසය උදෙසා කතාවක් කියන්නම්. මාක්ස්වාදී ප්‍රචණ්ඩ විප්ලවයට සම්බන්ධව සිටි මගේ මිතුරෙකුගෙන් සන්නද්ධ විප්ලවය සාධාරණදැයි ඇසීමි. ඔහු දුන් පිළිතුර මෙසේය. “කවුද සන්නද්ධ අරගල කළේ?.” සිනහ උපදවන කරුණ නම් මේ ප්‍රශ්නය මාක්ස්වාදීන් සිය දෙනෙකුගෙන් ඇසුවොත් ඒ සිය දෙනාම දෙන්නේ මේ උත්තරයයි. මොවුහු ගිරා පෝතක මුග්ධයන් පිරිසකි.

    “ඒ කාලෙ ලෝකෙ හැමතැනම ධනපති ආණ්ඩු විප්ලවවාදී පක්ෂ තහනම් කළා ඉන්දුනීසියාවෙ මර්දනය කළා මැලේසියාවෙ කළා ලංකාවෙ මර්දනය කරන්න එනකොට තමයි නිර්ධන පංතිය ප්‍රති ප්‍රහාරයට සූදානම් වුණේ ආතර් රත්නවේල් කීව හඹාගොස් මර්දනය කරන්න කියලා.”
    මාක්ස්වාදී පක්ෂ ප්‍රචණ්ඩ මන්දැයි ඇසූවිට ධනපති පංතියට හමුදා පොලීසි අධිකරණ තියනවා ඉතින් නිර්ධන පංතියට ආයුධ තිබුණම මොකද වරද? ගල් යුගයෙ ඉදන් බය කරගන හිටි නිසා අද මර්දනය නොකළාට මිනිස්සු ධනපති පංතියට බයයි. නමුත් නිර්ධන පංතියට සිද්ධ වෙනව මිනිස්සු විශේෂයෙන් බය කරන්න. ඒක පංති අරගලයෙ ස්වභාවය. මාක්ස්වාදීන්ට අවශ්‍ය කතාකිරීමේ නිදහස නැති මැතිවරණ නොපවත්වන රහස් පොලිස් ආණ්ඩුවක් සෑදීමය. තනි පක්ෂ ආණ්ඩු ඇති කොමියුනිස්ට් රටවල ප්‍රදර්ශනයට වෙනත් පක්ෂ තිබුණත් ඒවායේ නිලධාරීන් පත් කරන්නේත් පාලක පක්ෂයයි. ඇත්තේ රාජ්‍ය මාධ්‍ය පමණි. අධිකරණයේ සියලු පත්වීම් පාලක පක්ෂයම කරයි.

    මෙබදු සමාජයක ජීවත් වීමට කැමති කවුද? පිටත ලෝකය ගැන කිසිවක් නොදැන නායක සහෝදරයාගේ ප්‍රඥාව මත සියල්ල තීරණය වන්නේ යයි සිතන තිරිසනුන් පිරිසක් වීමට දැනුවත්වනම් කිසිවෙක් කැමති නැත. කුකුල් කූඩුවකට ඌරු ගාලකට කෑම දමන පරිද්දෙන් ජනතාවට කෑම සහ ඇදුම් ලබා දෙමින් දැනුවත් කරමින් ජනතාව ප්‍රේක්ෂක පිරිසකගේ මට්ටමට දැමීම කොමියුනිස්ට් සමාජයේ ක්‍රමයයි. මත ගැටුමක් ඇති වුණොත් ප්‍රතිකාර හෝ දැනුම සදහා යැයි කියමින් දේශපාලන කදවුරු වලට ගාල් කරති. නැත්නම් අධිකරණ විහිළුවකින් පසු මරා දමති.

    TimemagazineFeb2719891.jpg

    කොමියුනිස්ට් ක්‍රමය මිනිස් සමාජයකට කළ හැකි මහම විපතයි. එය රාජාණ්ඩුවකට නම් හොද විකල්පයක් විය හැක. සර්වඥ, සර්වබලධාරී දේශපාලන මණ්ඩලය තෝරා ගන්නේ සාමාජිකත්වයෙන් යැයි කීවත් එය උන් උන්ම පත් කර ගන්නා එකකි. තනි පක්ෂ ආණ්ඩුව පිහිටවූ පසු ජනතාවට කරන්නට දෙයක් ඇත්තේම නැත. ප්‍රජාතන්ත්‍රවාදය තිබියදී ඉතා දරුණු ලෙස හැසිරෙන මොවුන්ට ත්‍රිවිධ හමුදා, පොලීසි, අධිකරණ, මාධ්‍ය සහිතව රට පාලනය කරද්දී මාක්ස්වාදීන් ප්‍රතිවිප්ලවවාදී චෝදනාව දමා කොතරම් අපරාධ කරාවිද ?

    ඒකාධිපතිත්වය, මාක්ස්වාදයේ නෛසර්ගික දෙයක් බවත්, විකෘතියක් නොවන බවත් අලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් පැහැදිලිව පෙන්වා දී ඇත. නැගෙනහිර යුරෝපයේවත්, සෝවියට් දේශයේවත් චීනයේ හෝ කියුබාවේ හෝ මේ නිදහස නැත. “අරාබි වසන්තය” නිසා කලබල ඇති රටවලින් තම ජනයා ගෙන්වා ගැනීමට ලෝකයේ සියලු රජයයන් උත්සුක වෙද්දී උතුරු කොරියාව කීවේ එන්ඩ නම් එපා කියාය. ආවොත් උතුරු කොරියානුවන් බඩගින්නේ මැරෙද්දී කිම් ජොන්ග් ලා විදින සැප උන් කරන මුදල් නාස්ති සියල්ලටමත් වඩා නිදහස විදේශගත වූ අය දන්න බැවින් කිම් පවුල සිය රට වැසියන් ආපසු එනවාට කැමති නැත.

    z_p09-Ragging1.jpg

    ලංකාවේ අප මාක්ස්වාදයේ කෲරත්වය අත්දැක ඇද්ද? විශ්ව විද්‍යාල තුළදී මාක්ස්වාදීන් වද දීම හරහා නවක සිසුන්ට තෙල බෙදති. භික්ෂූන්ට යුද පුහුණුව දෙති. පළමුවෙනි ශික්ෂා පදය පර පණ නොනසමි යන්නයි. හාමුදුරුවරුන්ට මිණීමරන්නට පුරුදු කරති. බෞද්ධයා හාමුදුරු කෙනෙකුට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ව්‍යාපාදය වපුරමින් මරහඩ දෙමින් බැරියර් පෙරළමින් පාරෙ බුදියන භික්ෂුව දැක ඔහු විපිළසර වෙයි. මාක්ස්වාදියා ත්‍රස්තවාදියෙකි. උතුරේ ත්‍රස්තවාදීන් කුඩා ළමුන් බලෙන් බදවා ගැනීම ගැන කවුරුත් චෝදනා කළහ. සටන්කරුවන් පාසල් වලට රිංගීම උපාය මාර්ගයකැයි පැවසූ මාක්ස්වාදියකුට එහි ම්ලේච්ඡ බව මා කී විට, ඔහු කීවේ කුඩා ළමුන්ට ආර්ථික ප්‍රශ්න නැද්ද? කුඩා ළමුන්ට බඩු මිල බල පාන්නේ නැද්ද කියායි. ඒ කියන්නේකොටි කළ වැඩෙත් හරි, ඊළම අවශ්‍ය ඊළඟ පරම්පරාවට තමා කියා මරාගන මැරෙන ළමා හමුදා කොටි සැදූහ.

    තිරිසන් යාන්ත්‍රික සමාජයක් සෑදීමට මාක්ස්වාදීන් දරන තැත පරාජය කළ යුතුය. සංස්කෘතික ආක්‍රමණයක් ලෙස ඔවුන් දකින්නේ ධනවාදී මර ළතෝනියලු. අප දකින්නේ එය නොවේ., එකම තැනක සිට මෙහෙයවන “ධනවාදය”
    ”මාක්ස්වාදය” හා “ස්ත්‍රීවාදය” යන බටහිර අශුද්ධ ත්‍රිත්වය ගැනය. මාක්ස්වාදීන්ට ප්‍රචාරය දෙන්නේ ධනපති මාධ්‍ය විසිනි. කුමන්ත්‍රණ කරන්නට තරම් අපි තර්ජනයක් නොවේයයි සමහරු කියති., ඒකාධිපති චෝදනාවට මාක්ස්වාදීන් කියන්නේ ඒවා විකෘතීන් බවය. බටහිර කුමන්ත්‍රණය සමස්ත ආසියාවටම එරෙහිවය. සියලු මාධ්‍ය එකම “තීම් එකකට” යනව කියලවත් හිතෙන්නේ නැද්ද? මේක අහම්බයක් විදියට වෙන්න පුළුවන්ද?

    ගෙඩිය පිටින් උපුටා ගත්තේ: http://sinhalabuddhist.com/2012/01/cruelty-of-marxism/