මුන්ගෙ mindset එක තියෙන්නෙ රජයෙන් නිකන් ඉගෙන ගෙන ජොබ් එකත් රජයෙන්ම නිකන් අරගන්න ... ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින්, පිට රටවලින් ඉගෙන ගෙන ආපු උන් බැස්සම මුන්ගෙ ප්ලේස් එක නැති වෙනව. ඒකටයි මුන් බය.
දැනටමත් අවුරුද්දක 1200 විතර වෛද්‍ය අංශයෙන් ඉගෙන ගන්න චීනෙට, රුසියාවට ඒ වගෙම සල්ලි තියෙන එවුන් එංගලන්තෙට එහෙම යනව ... එතකොට තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම දොස්තරල 5000 මෙහෙ බහිනව ... අන්න එදාට තමයි නියම සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නෙ![]()
lol ඔය ලෝකල් හරකුන්ට ඩොක්ටර් කාඩ් එල්ලල එව්වට මෙහෙන් බිහිවෙන නියම දොස්තරලගෙ සෙරෙප්පුවකටවත් දැනෙන්නෑ. හරක් හරක්කොටු වලට වෙලා හරක්ටම බෙහෙත් කියල පුන්නක්කු ලිය ලිය ඉඳී. ලෙඩෙක් දෙකෙක් මැරිච්ච දාට private MBBS වෘතාන්තය නිමා වෙයි






අනාතයො ඔපරේශන් එක වරද්දල ලෙඩාව මරල ඒත් සල්ලි ගන්නව. ඔය සයිටෙම් රෙද්දවල් වලින් බිහිවෙච්ච එවුන් කොහොම වෙයිද ඉතින්? පාතාල රජවරුන්ගෙ රෙකෝඩ් කඩයි.


