මේක නම් පුදුම රටක්
ඔන්න අයෙමත් චන්දයක් ඇවිත් ....මිනිස්සුන්ට චන්ද එපා වෙන්නේ නැද්ද මන්ද ... ගියපාර ආණ්ඩුව දිනවන්න චන්දය දුන්න කට්ටියමයි මේ ආණ්ඩුවට උදේ හවස පලු යන්න බනින්නේ ,habai පුදුමේ කියන්නේ echara බැනල බැනලත් චන්දෙ දවසේ උදෙන්ම ගිහින් කතිරේ ගහන්නෙත් ආණ්ඩුව ටමයි ...මේක නම් පුදුම රටක්...