මේක නම් මගේ පුදුම කරුමයක් බන්

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    uba watenna epa.. jeewithe hari kaale enakota okkoma hariyai.
    ude hawasa mal pooja karapan.
    mind eka relax wela ubata wenasak therei machan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    උබ හදහන් ඒවා මෙව්වා විශ්වාස කරන්න එපා.
    උඹ කැමති නම් අර වාසනාව ගේන ( එහෙම කියනවා ඉතින් ඒව බොරු) මොකක් හරි පිලිමයක්, බෑන්ගල් එකක් දාපන්.
    මගේ හදහන බලපු එකා කිව්ව මට හරියන්නෙ පොත් එක්ක කරන රස්සාවක් විතරයි ලු. මහන්සි වෙලා වැඩ කරොත් විතරයි සල්ලි හම්බ කරන්න පුලුවන් .මටත් අම්බානක කෙල උනා.
    මම කරේ පොඩි ගනදෙවි පිලිමයක් අරන් ඒකට වදින්න ගත්තා. අර නෙගටිව් ගතිය ඇරිලා ගියා. දැන් නම් හරියට ප්ලෑන් කරල වැඩක් කරොත් ටක්කෙටම හරි.
    උබේ හිත වෙනස් කරගනින්.ඒක තනියම කරගන්න අමාරු නිසා අර වගේ මොක්ක් හරි දෙයක් කරපන්. උබට නොදැනිම උබ ගැන විශ්වාසයක් ඇති වෙන්න ගනීවි.❤️
    ගණදෙවි සීන් එක හරිද බන්?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    confidence වැඩි කරගනිං, self development පොත් කියවපං
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මට මාර වැඩක් බන් වෙන්නේ මේ ටිකේ...


    අනිත් එවුන් එකම දේ ලේසියෙන් කරගන්න එක මට කෙලවිලා අනිත් එවුන්ට පිංසෙන්ඩු වෙලා අනේ මේක කරල දෙන්න වගේ කියල අන්තිමට වගේ බන් වෙන්නේ... මට පස්සෙ ආපූ එවුන් වැඩෙත් කරන් ගිහිල්ලා බන්..


    හිතහං ටෝකන් එකක් අරන් පෝලීමේ ඉද්දී මට ඉස්සර එකාට වෙනකන් පට පට ගාල ගිහිලා මගේ වාරය එදීම ඌ කවුන්ටරය වහල යනව කියහන්කෝ


    මට පිටිපස්සෙ හිටපු එවුන් පට ගාල ඊලඟ එකට පැනල වැඩෙත් කරන්..

    ඇයි බන් එහෙම.. මේ විශ්වයට කොච්චර කිව්වත් මට හාර්ඩ් ව'ක් කරල මිසක් වාසානවට මෙලෝ දෙයක් ලැබෙන්නේ නෑනෙ.

    අනිත් එවුන් ගෑ ඉරිසියාවට කියන එකක් නෙමෙයි, මං කල්පනා කරේ ඇයි මටම එහෙම වෙන්නේ කියල

    ඕක ටික දවසක ඉඳල මං හොඳට බලපු එකක් බන්. මට මැරෙන්න හිතෙනව වෙලාවකට සමහර දේවල් ඇයි මටම එහෙම වෙන්නේ කියල හිතෙද්දී,

    මට තෙරෙන්නේ නෑ බන්... වාසනාව පැත්තකට තියමූ මේ රැන්ඩම් වෙන දේවල් මටම වෙන්නේ ඇයී... ඇයි කියල හිතා ගන්න බෑ..

    ඩොකුයිමන්ට් ඇටෙස්ට් කරන්න ගියා...ඔක්කම අවුලක් නැතුව දුන්න කියල බන බයේ හිටියේ කල්විදෝ කියල... හරියටම එක ඩොකුයිමන්ට් එකක් සිස්ටම් දාල නෑ ඒ ගෑනී...

    බලහම් රැන්ඩමලි මට ම කෙලවෙන විදිහ.. කල කිරිල බන් තියෙන්නේ...

    අඩුකුලේ පරයෙක් කියල උබලත් බනින්න එපා බන්.. මං අම්බානෙක වැටිල ඉන්නේ
    හැමවෙලාවෙම හොද පැත්ත ගැන හිතපන්.....

    දැන් බලහන් පෙරේදා මම ගෙදර යද්දි රේල් ගේට් එක වහලා ... හැබැයි කොච්චියක් පේන්නවත් නෑ... විනාඩි 5ක් විතර හිටියා එකා දෙන්න රේල් ගේට් එක අස්සෙන් දාලා යනවා... මමත් බැරිම තැන දාන්න හැදුවා... මට එහා පැත්තෙ හිටිය ත්‍රීවීල් පොර යන්න දෙන්නෙ නෑ... බැරිම තැන අමාරුවෙන් දාගෙන යන්න හදද්දි එහා ආයෙත් එකෙක් ඇව්ත් දාන්න බැරිවෙන්න හිර කලා...මන් විතරයි දැන් කලින් හිටිය බයික් කරයින්ගෙන් ඉතුරු උනේ... කොහොම හරි විනාඩි 10කට විතර පස්සෙ කොච්චිය ගියා.. ගේට් එක ඇරුනා.... සුපුරුදු විදියට යද්දි මෙන්න රේල් ගේට් එක එහා පැත්තෙ කලින් ගිය සෙට් එකම Policeyen ලියනවා පොලිමට තියල්ලා.

    ඒක නිසා හැමදේම වෙන්න හොදටයි කියල හිතපන්
     
    • Like
    Reactions: Valar Morghulis

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    mata nan kela wena taramata asai.payya naginawa
    huththige-putha-ehemada-huththige-putho.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    එච්චර හිතන්න එපා. සමහරුන්ට ඔය වගේ bad luck තියෙනවා. තමන්ගේ උත්සාහයෙන් ඒවට උත්තර හොයන්න ඕනි
     
    • Like
    Reactions: Valar Morghulis

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Ube energy eke awulak man hithanne. Uba hena kammali dial ekak neda?

    Hodata water bela exerice karala poddak aga hadagena balanna age energy eke change wena vidiya.
     
    • Like
    Reactions: Valar Morghulis

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    Ube energy eke awulak man hithanne. Uba hena kammali dial ekak neda?

    Hodata water bela exerice karala poddak aga hadagena balanna age energy eke change wena vidiya.
    කම්මැලි නෑ බන්, මන් වැඩ මිස් කරන කෙනෙකුත් නෙමෙයි..

    හැබැයි ඒ වැඩ වලට ගියාම ස්වභාවිකව වෙන දේවල් හරි අමුතුයි ඒකයි ත්‍රෙඩ් එක දැන්මේ.

    දැන් ඉඳල හොතන විදිහ වෙනස් කරගන්න ඕනේ...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    කම්මැලි නෑ බන්, මන් වැඩ මිස් කරන කෙනෙකුත් නෙමෙයි..

    හැබැයි ඒ වැඩ වලට ගියාම ස්වභාවිකව වෙන දේවල් හරි අමුතුයි ඒකයි ත්‍රෙඩ් එක දැන්මේ.

    දැන් ඉඳල හොතන විදිහ වෙනස් කරගන්න ඕනේ...
    Na bung oke aththa kathawa ubage energy eka madi. Example ekakata uba que eka innakota counter eka wahala giya nam strong dial ekak karanne que eka inna kallak talk karanawa. Nattam thawa future value ekak thiyena connection ekak hada gannawa

    Ubata strong mind ekak nati unama thamai matama mehema wenawa kiyala hitanne. okai wenasa

    Ubata oya wena wade hamotama adu wadi vidiyata wenawa. but face karana vidiya wenas
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    Na bung oke aththa kathawa ubage energy eka madi. Example ekakata uba que eka innakota counter eka wahala giya nam strong dial ekak karanne que eka inna kallak talk karanawa. Nattam thawa future value ekak thiyena connection ekak hada gannawa

    Ubata strong mind ekak nati unama thamai matama mehema wenawa kiyala hitanne. okai wenasa

    Ubata oya wena wade hamotama adu wadi vidiyata wenawa. but face karana vidiya wenas
    Connection hadaganna eka ta man elagai ban... man tikak katha karala wede karaganna baha
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ekaeka luck magulbwishwasa karanna epa. Matath nikan nm mukuth hambela na bn. Wada karala hambena de hodaiy

    ඔහොම වෙනව බං සමහර අයට..අතට දාගත්ත දේ කටට දාගන්න පින නෑ කියන්නෙ ඒ වගේ අයට.මම දන්න ඵකෙක්ට කෝටි ගාණක ඉඩමක් තිබ්බ ඒත් පවුලේ කේස් ඵකක් නිසා ඒකෙන් හරි බාගයක්ම උෟට නැති වුනා.ඒකත් උගේ ලැබීම.සමහර ලොකු බිස්නස් කරන උන් ඉන්නව කොච්චර ට්‍රයි කරත් බිස්නස් දියුණු කරන්න බෑ.ඒත් පාරේ අැඳුම් විකුණන ඵකා දියුණු වෙලා බිල්ඩිනුත් ගහනව..සමහර උන් ඉන්නව කොච්චර උත්සහ කරත් දියුණු වෙන්න බැරි..මැණික් හාරන උන් වගේ කොච්චර හෑරුවත් ගලං කෑල්ලක් අැරෙන්න වටින දෙයක් හම්බවෙන්නෙ නැති..ඒත් සමහර උන්ට ගේ හදන්න ගෙනාපු වැලි ගොඩේ තිබිල මැණික් හම්බවෙනව..ලක් ඵක තමා බං.අපි කොච්චර කිව්වත් ඒක බලපානව ඵක ඵක විදිහට.ලැබෙන්න දෙයක් තියෙනවනම් ඒක කොහෙන් හරි ලැබෙනව.දැන් බලපං සමහර උන්ට හොඳට ඉගෙනගත්තත් ජොබ්ස් නෑ..ඒත් ඕලෙවෙල්වත් පාස් නැති උන් හොඳ පුටු වල ඉන්නව.රෑ ඵළිවෙනකන් පාඩම් කරත් විභාග ෆේල් වෙන උනුත් ඉන්නව.ඒ වගේම තමා අනිත් දේවලුත්..කේන්දර මඟුලක් නෙමෙයි මම කියන්නෙ ඒක තමා ලැබීම.පිලිකා හැදිල මැරෙන අයත් ඉන්නව මැරෙන්නම ගිහින් බේරෙන අයත් ඉන්නව..ඒවත් ඵහෙමම තමා..මේවා ලෝකේ ඕන රටක හැම මනුස්සයටම තියෙන දේවල්..ලංකාවේ උන්ට විතරක් නෙමෙයි
    Sirawata meka nm atta wage
    ------ Post added on Oct 31, 2022 at 1:58 PM