what the HELL!!!!!!! ara yaka duwanawa.. uta thibba shirt eka galawala wahanna![]()
ado mokadda ban e une![]()
අනේ පව් බන් කෙල්ලට නේද උනේ ඒක
ඒ වතුර නෙවේද බන් දැම්මේ
ක්ශනිකවම ගිනි ගත්තානේ අරූ බයේ දුවලා පස්සෙයි එන්නේ
රෙදි කෑල්ලක් අරන්
අනේ පව් බන් කෙල්ලට නේද උනේ ඒක
ඒ වතුර නෙවේද බන් දැම්මේ
ක්ශනිකවම ගිනි ගත්තානේ අරූ බයේ දුවලා පස්සෙයි එන්නේ
රෙදි කෑල්ලක් අරන්


ඔය වෙලාවට තෙත රෙද්දක් ඔතන්න තමා තියෙන්නේ. මොනවා වුනත් ලොකු කර්මයක් පල දුන්නේ.