මේක නම් සම්පුර්ණ ඇත්ත ‍නේද???

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ස්වර්ණවාහිනියෙ උන් ඒක කියන්න පට්ට ආතල් නිව්ස් එකක් වගේනේ බං. :angry:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ස්වර්ණවාහිනියෙ උන් ඒක කියන්න පට්ට ආතල් නිව්ස් එකක් වගේනේ බං. :angry:

    කියල වැඩක් නැහැ බන්...උන්ට නම් හැමදේම ආතල් නිව්ස් එකක්...:angry:

    youtube eke second commet eka,

    rasa katha= swarnawahini
    guna katha= ITN
    kata katha= Sirasa

    :P

    Mekanam Patta Athal oii :lol::lol:
    rep+++

    සම්පුර්ණ ඇත්තනේ බන්...
    රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්නලු බබෝ...:P

    parana seen ekak :D

    රිපෝස්ට් නම් සොරි හොදේ....
    බලන් සකිසඳ මෙසිරිලක..
    දැන් හදීසි අනතුරු එමට..

    ඇයි මචෝ යටින් දාන ඇඩ් එක....:confused:

    realy oka oya wageda dunne????????cant believe still

    ඒක නම් දන්නේ නැහැ බන්...මේක ඉතින් ඇඩ් එකක් නේ...

    hmmm
    derana is better than swarnawahini :yes:

    අනිවා...


    නැතුව නැතුව....