අද කලේ news පෙන්නන්න මරාගන්න ඒවා, මැරෙන ඒවා, ගහගන්න ඒවා නැතිව බැරි තත්වයක් තියෙන්නේ.
මිනිසු රුපවාහිනිය ඉස්සරහ ඉඩ ගන්නේ ඔවම බලන්න නේ.
හැම බයානක දෙයක්ම ඉතාම සරල දෙයක් බවට පත් කරලා තියෙන්නේ. කොටින්ම මිනිහෙක් මැරුණත් අනේ අපොයි කියන්නේ බොහොම ටික දෙනයි.
අද දෙරණ රොක්ස්....![]()
aththa thamai ban...


swarnawahini![]()
ස්වර්නවාහිනිය දැන් පට්ට ආතල්
ela!
REP +9
aththa machan.
Rep added +
he he..aththa thamai machannnnnnnn