මේක නම් සම්පුර්ණ ඇත්ත ‍නේද???

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අද කලේ news පෙන්නන්න මරාගන්න ඒවා, මැරෙන ඒවා, ගහගන්න ඒවා නැතිව බැරි තත්වයක් තියෙන්නේ.
    මිනිසු රුපවාහිනිය ඉස්සරහ ඉඩ ගන්නේ ඔවම බලන්න නේ.
    හැම බයානක දෙයක්ම ඉතාම සරල දෙයක් බවට පත් කරලා තියෙන්නේ. කොටින්ම මිනිහෙක් මැරුණත් අනේ අපොයි කියන්නේ බොහොම ටික දෙනයි.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අද කලේ news පෙන්නන්න මරාගන්න ඒවා, මැරෙන ඒවා, ගහගන්න ඒවා නැතිව බැරි තත්වයක් තියෙන්නේ.
    මිනිසු රුපවාහිනිය ඉස්සරහ ඉඩ ගන්නේ ඔවම බලන්න නේ.
    හැම බයානක දෙයක්ම ඉතාම සරල දෙයක් බවට පත් කරලා තියෙන්නේ. කොටින්ම මිනිහෙක් මැරුණත් අනේ අපොයි කියන්නේ බොහොම ටික දෙනයි.

    ඔව් මචං ඒක ඇත්ත...
    මිනිස්සු දැන් නිව්ස් බලන්නේ එක එක මන්ත්රිලා කියන ඩබල් මිනින්ග් දේවල් අහල හිනා වෙන්නයි,උන් සින්දු කියනවා බලන්නයි විතරයි....