මේක නෙමෙයිද ඇත්ත?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මේක නෙමෙයිද අැත්ත??

    FB_IMG_1595250932904.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    @bestdivx කියන JVP පොන්නයා ඵකවුන්ට් ඵක හදල තියෙන්නෙ dislike කරන්න විතරයි..අමු JVP පොන්නයෙක්..අඩු ගානේ තමන්ගෙ මතේ කියල dislike කරන්න කොන්දක් නෑ..😂😂😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ජාතික ලැයිස්තුවමයි උබලාට පෙන්නෙ නෙද බන් ?

    උඹ වෙලාවකට UNP වෙලාවකට JVP..ඵක පැත්තකට කඩේ පලයන්කො නාථ අයිය වගේ අපිව කන්පියුස් නොකර.
     
    • Dislike
    Reactions: bestdivx

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan, me para anura dinnoth ubatat aluth iphone smart watch labeyda ?
    labune natot illapan mama nam kiyanne :(
    Mama nam danuth pawichchi karanne iPhone 8, G-shock watch. Ape mathaya darana anith ayath thakshnaya ekka update wela inne. Api hinganno nemei. Api sahaya dena deshapalakayo horuth nemei. Mokakda umba e ahapu de theruma poddak pahadili karapan.
    Anika anura kawda? Api pudgala charitha loku karagena na. Api inne NIO hadapu jathika salasum ekka.Me welawe ekata nayakathwaya denne anura sahodaraya. NPP dinanne na. Api ape pramanaya gana dannawa. E wagema me paara api seat wadi karagannawa. Ape aya pramanathmakawa adu unata ratata dinawala deepu dewal podi na.

    umbala oya ahana godak gon prashna wala kisi padanamak na. Balapan umba ahapu prasne. Anith un daala thiyana comment. kisima deshapalana tharkayakwath dakmakwath na. Podi un wage imaginary dewal ohe kiyawanawa. 😂
     
    • Haha
    Reactions: bestdivx

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    උඹ වෙලාවකට UNP වෙලාවකට JVP..ඵක පැත්තකට කඩේ පලයන්කො නාථ අයිය වගේ අපිව කන්පියුස් නොකර.
    උඹලා සමහරක් වෙලාවට වහලෙක් කියන වචනෙ පාවිච්චි කරනවානෙ දෙශපාලනික ත්‍රෙඩ් වලට ?
    අන්න උඹ ගාවම උත්තරෙ තියෙනවා
     
    • Love
    Reactions: bestdivx

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලපය JVP එක කෑව, ප්‍රබල බලවේගයක් වෙන්න පුලුවන්කම තිබුන එල්ලාවල මේදානන්ද හාමුදුරුවො හදපු භික්ෂු බලවේගය විනාස උනා.
    දැන් ඉතින් ආයෙමත් බේබිල, හාමුල කරන කරන දේවල් වලට එහෙයි කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ.

    ටිකක් හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් අරින අරින පාරට සනීපයි සෑර් රෙස්පෙක්ට් සෑර් නොකිය විරුද්ද වෙනවනම්.
    බත් බැලයො ඉන්නකන් ඒක වෙන්නෙ නෑ කවදාවත්.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ලපය JVP එක කෑව, ප්‍රබල බලවේගයක් වෙන්න පුලුවන්කම තිබුන එල්ලාවල මේදානන්ද හාමුදුරුවො හදපු භික්ෂු බලවේගය විනාස උනා.
    දැන් ඉතින් ආයෙමත් බේබිල, හාමුල කරන කරන දේවල් වලට එහෙයි කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ.

    ටිකක් හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් අරින අරින පාරට සනීපයි සෑර් රෙස්පෙක්ට් සෑර් නොකිය විරුද්ද වෙනවනම්.
    බත් බැලයො ඉන්නකන් ඒක වෙන්නෙ නෑ කවදාවත්.
    අනිව ගූ ජෙප්පො හැලිල අළුත්ම පක්ෂයක් ලංකාවට ඕන.ඵක ඵක පක්ෂ වලට ගැති කම් කරන ඵක ඵකාව බේරගන්න පාලිමන්‍ට් ඵකේ දුවන පක්ෂයක් දිනවන ඵකේ කිසිම තේරුමක් නෑ..