සිරිකොතේ GPS එකක් බන්anura badina watch ekak mokadda ban
gshock mud master da natnam smart ekakda
thadi watch ekak ne
Aparade kiyanna ba duwagena awith bump karanna puduma sahayogayak denne.![]()

Aparade kiyanna ba duwagena awith bump karanna puduma sahayogayak denne.![]()
anura badina watch ekak mokadda ban
gshock mud master da natnam smart ekakda
thadi watch ekak ne
Aparade kiyanna ba duwagena awith bump karanna puduma sahayogayak denne.![]()
ජාතික ලැයිස්තුවමයි උබලාට පෙන්නෙ නෙද බන් ?
Mama nam danuth pawichchi karanne iPhone 8, G-shock watch. Ape mathaya darana anith ayath thakshnaya ekka update wela inne. Api hinganno nemei. Api sahaya dena deshapalakayo horuth nemei. Mokakda umba e ahapu de theruma poddak pahadili karapan.machan, me para anura dinnoth ubatat aluth iphone smart watch labeyda ?
labune natot illapan mama nam kiyanne![]()
උඹලා සමහරක් වෙලාවට වහලෙක් කියන වචනෙ පාවිච්චි කරනවානෙ දෙශපාලනික ත්රෙඩ් වලට ?උඹ වෙලාවකට UNP වෙලාවකට JVP..ඵක පැත්තකට කඩේ පලයන්කො නාථ අයිය වගේ අපිව කන්පියුස් නොකර.
අනිව ගූ ජෙප්පො හැලිල අළුත්ම පක්ෂයක් ලංකාවට ඕන.ඵක ඵක පක්ෂ වලට ගැති කම් කරන ඵක ඵකාව බේරගන්න පාලිමන්ට් ඵකේ දුවන පක්ෂයක් දිනවන ඵකේ කිසිම තේරුමක් නෑ..ලපය JVP එක කෑව, ප්රබල බලවේගයක් වෙන්න පුලුවන්කම තිබුන එල්ලාවල මේදානන්ද හාමුදුරුවො හදපු භික්ෂු බලවේගය විනාස උනා.
දැන් ඉතින් ආයෙමත් බේබිල, හාමුල කරන කරන දේවල් වලට එහෙයි කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ.
ටිකක් හරි කන්ට්රෝල් කරන්න පුලුවන් අරින අරින පාරට සනීපයි සෑර් රෙස්පෙක්ට් සෑර් නොකිය විරුද්ද වෙනවනම්.
බත් බැලයො ඉන්නකන් ඒක වෙන්නෙ නෑ කවදාවත්.