මේක නේමෙද ඈත්ත

funybux

Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මේක නේමෙද ඈත්ත





    යමෙක් අදහස් ප්‍රරකාශ කරන්නේ නම් කරුනාකර මේය නරඹා පසුව තමන්ගේ අදහස ප්‍රරකාශ කරන්න.



    මේක නේමේද ඈත්ත?
    ඈයි මිනිස්සු පාට පක්ශ වලට බෙදිලා විකාර කරන්නේ ?
    කවුරෑන් කියුවත් ඈත්ත මේය නම් ඒය පිලිගතයුතු නෑද්ද ?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    full video eka baluwata passe mokada hithenne bro? atta nameda meka?

    පොර කියන දේවල් ඇත්ත තමා,JVP අයට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියලනම් මට තේරෙන්නෙ නෑ..පාර්ලිමේන්තුවට උනත් ටිකයිනෙ යන්නෙ.
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    පොර කියන දේවල් ඇත්ත තමා,JVP අයට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියලනම් මට තේරෙන්නෙ නෑ..පාර්ලිමේන්තුවට උනත් ටිකයිනෙ යන්නෙ.

    ඔව් ඒක ඈත්ත, මම හිතන්නේ බහුතරයක් මිනිස්සුත් කෙටි කාලින වාසියක් බලාගෙන වෑඩ කරන්න පුරෑදු වෙලා දිර්ග කාලිනව කේලවෙන එක පේන්නේ නෑතුව ඉන්නව කියලා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissu hadenawa ban. lankawe deshapalane mama aasama kena hadunneththi mahaththaya..:):) habayi appiriyama ekek thama lapaya... :(
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    pissu hadenawa ban. lankawe deshapalane mama aasama kena hadunneththi mahaththaya..:):) habayi appiriyama ekek thama lapaya... :(

    mr,hadunneththi, dr.nalin :):)
    man hithanne lankawe goda denek ta lapayawa appriya wela thiyene kalen kaleta ganna thirana uge margayen eliyata ena hinda saha kathawa wadi nisa. habai smuhayak washyen dan inna unta wada mun hodai kiyala hithenawa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    XmfiutZ.png


    කොහොම කිව්වත් මාළිමාව කැරකෙන්නෙ
    සිරිකොත දිහාට ආයිබෝං...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    What about their past. JVP had more than 50 parliamentarians after 1995 and also had very important ministries including agriculture, Mahaweli, housing, construction, public utilities etc. Minsisters were Wimal , Anura, Bimal, etc
    What did they do.
    We know how Wimal got assets to build houses in Colombo and also got broadcasting licence etc.
    From 1995 JVP also supported and or part of the governments including ministerial posts . so they are also like Sajith and Gota.
    Why they did not raise a issue about Central Bank while they held important cabinet posts. When they held important ministries such as agriculture they forgot the loans given to farmers and other loans given by financial institutions which they now talk as if these were created recently.
    some of the most unreasonable loans were given by Corporative Banks managed or run by JVP and they seek assistance of draconian laws to recover the same . What did they do all this time. Did they ever even proposed to change such draconian laws.


    This is the truth. JVP also helped every government that was formed since 1994 and also held ministries including Wimal, Anura etc but forgot people once they got to power.
    We know that they also robbed banks and other government institutions and that is how they got money for them.
    Explain how Wimal was able to build massive house from his salary (their salaries were given to party)