රටේ උන් මොඩයිද?

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    623
    688
    93
    ඇයි රටේ උන් මෝඩයි කියන්නේ

    කොහෙවත් නැති උන්ව ලංකාවේ ලොකුම තනතුරට තියන්න, බෙදිලා බොරුවට රන්ඩු කරනවා. නිකන් නෙමෙයි ගහගන්න උනත් යන තරමට, කුණු හරප කියාගෙන.

    රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි

    රටේ උන් හිතන්නේ දේශපාලනේ ගැන කතා කරොත් අරූ තරහ වෙයිද? මූ මන් ගැන පිස්සෙක් වගේ හිතයිද කියල.

    ඉතින් අපි කොහොමද තමන්ගේ මතය අදහස අනිත් එකා එක්ක කතා කරන්නේ නතුව හරි මිනිහෙක්ව රටේ ලොකුම තැනට ගෙනල්ල දන්නේ.

    හරි මිනිහෙක්ව රටේ ජනාධිපති කරන්න නම් අපේ අවුන් හරියට අදහස්, හරි වැරැද්ද කතා කරන්න ඕනේ. එක එකාගේ මතයට විරුද්ධ වෙන එක නම් නෙමෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,200
    1
    158,052
    113
    98
    කෑගල්ල
    ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස.

    ඔක තම යතාර්තය
    වැඩෙ කියන්නෙ මෙකෙ එකාලට ඔක තෙරුම් කරවන්න බැ, ගොඩක් අය හොයන්නෙ වන් මැන් ශෝ කට්ටිය.

    විකල්ප්‍ය විදියට අනුර හොයන අයට මම කියන්නෙ, වෙනස කියන දේ හැමවිටම හොද නැ
    හොද ටීම් එකක් ඉන්නෙ සජිත්ට විතරයි

    #sodurusajith2024
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    මේ පාර එහෙම නෑ. මේදා සැරේ මිනිස්සු බුද්දිමත්.
    #sodurusajith2024

    Whats-App-Image-2024-07-16-at-3-55-45-PM.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    sodurusajith2024 ??

    මාලිමාවෙ ස්පෝට් පොටො එකක්නෙ
    කසිය ගහල එලකිරි පෝස්ට් දාන්න එපා
    වැරදි පොටෝ එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ බන්.

    EA5Ky8fUcAABMwl.jpg:large
     
    • Love
    Reactions: Solo Rider

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි
    හහා. වසන්තට ගුන ගායනා කරපු හැටියෙන්ම හිතාගන්න පුලුවන් රටේ එවුන්ගේ මොලේ 😂😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඇයි රටේ උන් මෝඩයි කියන්නේ

    කොහෙවත් නැති උන්ව ලංකාවේ ලොකුම තනතුරට තියන්න, බෙදිලා බොරුවට රන්ඩු කරනවා. නිකන් නෙමෙයි ගහගන්න උනත් යන තරමට, කුණු හරප කියාගෙන.

    රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි

    රටේ උන් හිතන්නේ දේශපාලනේ ගැන කතා කරොත් අරූ තරහ වෙයිද? මූ මන් ගැන පිස්සෙක් වගේ හිතයිද කියල.

    ඉතින් අපි කොහොමද තමන්ගේ මතය අදහස අනිත් එකා එක්ක කතා කරන්නේ නතුව හරි මිනිහෙක්ව රටේ ලොකුම තැනට ගෙනල්ල දන්නේ.

    හරි මිනිහෙක්ව රටේ ජනාධිපති කරන්න නම් අපේ අවුන් හරියට අදහස්, හරි වැරැද්ද කතා කරන්න ඕනේ. එක එකාගේ මතයට විරුද්ධ වෙන එක නම් නෙමෙයි.
    Pala gothayo yanna dan enawa pora talk denna
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස.

    ඔක තම යතාර්තය
    වැඩෙ කියන්නෙ මෙකෙ එකාලට ඔක තෙරුම් කරවන්න බැ, ගොඩක් අය හොයන්නෙ වන් මැන් ශෝ කට්ටිය.

    විකල්ප්‍ය විදියට අනුර හොයන අයට මම කියන්නෙ, වෙනස කියන දේ හැමවිටම හොද නැ
    හොද ටීම් එකක් ඉන්නෙ සජිත්ට විතරයි

    #sodurusajith2024
    mol da halo eka eka welawata eka eka ewa kiyanne
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,547
    5,237
    113
    රටේ උන් හිතන්නේ දේශපාලනේ ගැන කතා කරොත් අරූ තරහ වෙයිද? මූ මන් ගැන පිස්සෙක් වගේ හිතයිද කියල
    Meka nm 100% atta
    Politics gana katha karoth amuthu jeewin wage.
    Wahallu wage kata wahagena wadak karanna inne one
     
    • Like
    Reactions: Solo Rider