මේක පට්ට නේ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෙයාගෙ ගොඩක් සිංදුවල වචන කෙසේ වෙතත් සුපිරි වයිබ් එකක් තියෙනව. මේක මට මාර විදියට සෙට් උනා. හිතාගන්න බෑ කොහොමද මිස් උනේ කියල.

     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ හරියටම හරි මාරම වයිබ් එකක් තියේ තමා.

    හැබැයි වචන නම් මෙලෝ රහක් නෑ
     
    • Like
    Reactions: mr.Z