මෙයාගෙ ගොඩක් සිංදුවල වචන කෙසේ වෙතත් සුපිරි වයිබ් එකක් තියෙනව. මේක මට මාර විදියට සෙට් උනා. හිතාගන්න බෑ කොහොමද මිස් උනේ කියල.